IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි

(සුමතිපාල දීයගහගේ සහ  ඩී ජී සුගතපාල)

ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන  පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි

ගාලු කොටුවට  ඇතුලුවන දොරටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු සඳහා  කොටු දොරටුව තාවකාලිකව  මෙසේ  වසා  තබන බව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් ක⁣⁣ළේය

(ඡායාරූප: ඩී ජී සුගතපාල)



අදහස් (1)

ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි

ජයනාත් Saturday, 28 December 2024 09:24 AM

කවුද මේ තීරණ ගන්නා තකතීරු නිලධාරීන්... ගාල්ල කොටුවට අධික ලෙස ජනතාව එන දවස් මේ. වාහන තදබදය ඉතා වැඩියි. එතැනම කානිවල් එකකුත් තියෙනවා. එක දොරටුවකින් ඇතිවන වාහන තදබදය ගැන මේ නිලධාරීන් දන්නේ නැතිද? මේ වගේ නිලධාරීන් රටට විනයක්...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 28 413 0

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාග


පෙබරවාරි 15ට පෙර වත්කම් කියන්න
2024 දෙසැම්බර් මස 28 633 0

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්


නාමලුත් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි
2024 දෙසැම්බර් මස 28 1572 3

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.


නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 28 672 1

හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුර


ඉන්ධන බවුසර්වලින් ඉන්ධන ඇද හොරට විකුණලා
2024 දෙසැම්බර් මස 28 751 1

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බ


ආචාර්ය හුටපටයට මැති සබේ දෙකක් සී.අයි.ඩියේ
2024 දෙසැම්බර් මස 28 1099 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරී


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 194 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 134 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 101 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site