IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ගැටුමෙන් සරසවි සිසුන් තුනක් රෝහලේ

( ප්‍රසාද් රුක්මල් ) 

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද  (23) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ (4 වසරේ ) අධ්‍යාපනය.ලබන කන්තලේ අග්බෝපුර, කඩුවෙල පාර අතුරුගිරිය ,බැද්දේගම ගොතටුවවත්ත යන ප්‍රදේශවල පදිංචි 25 වියේ පසුවෙන සිසුන් තිදෙනකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කීය .

බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදු ව ඇති බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඊයේ (22) රාත්‍රි විශ්වවිද්‍යාලය  තුලදී ආරවුලක්  හටගෙන ඇති බවත් තාක්ෂණ පීඨයේ අවසන් වසරේ මෙම සිසුන් තිදෙනා එම ස්ථානය ට ගිය අතරතුරේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ පොලුවලින් යකඩ පොලුවලින් පහරදී  ඇති බවද පොලිසිය සදහන් කළේය .

 



අදහස් (1)

ගැටුමෙන් සරසවි සිසුන් තුනක් රෝහලේ

රම්බොඩ Sunday, 23 February 2025 01:47 PM

ධර්මය නැති බැවින් විශ්ව විද්‍යාල තුළ මනෝවිද්‍යාව ඉගැන්වීම අනිවාර්ය බවක් දැනේ. වර්ථමාන තරුණ පරපුරේ වැඩි ප්‍රතිශතයක් උපරිමයෙන් පිරිහී ඇත. වර්ථමාන කලාව, මාධ්‍ය, තාක්ෂණය සහ හුදෙක් විෂයටම සීමා වූ අධ්‍යාපන ක්‍රමයත්, ධර්⁣මයෙන් ඈත් වීමත් මීට බලපා ඇතැයි සිතමි. අනාගතයේ රට භාරගන්න ඉන්න පරපුර මෙසේ පිරිහුණහොත් සමස්ත සමාජයටම එය සෘණාත්මකව බලපානු ඇත...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත


තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි
2025 පෙබරවාරි මස 23 171 0

සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණ


සංජීව ඝාතනයේ තිදෙනකු රඳවා ප්‍රශ්න කරනන අවසර
2025 පෙබරවාරි මස 23 285 0

ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙ­නෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැක


මන්ත්‍රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ
2025 පෙබරවාරි මස 23 878 9

අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාද


සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 23 1996 0

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පො


ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්
2025 පෙබරවාරි මස 23 421 3

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 160 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 402 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 173 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site