( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වඳුරව ප්‍රදේශයේ අසල්වැසි නිවැසියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් පුද්ගලයකු බරපතල තුවාල සහිතව මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිත් කුමාර නමැති දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.
පවුල් අරාවුලක් හේතු කරගෙන මෙම පුද්ගලයන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇතැයි ද එම අවස්ථාවේ කඩු පොලු සහිතව සිදුකෙරුණු පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඒ ස්ථානයේම මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
පුද්ගලයා තුවාල ලබා වැටී සිටිය දී සුව සැරිය ගිලන් රථ සේවය කැඳවා ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව හෙළි වී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අවිවාහක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි .
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ගැටුම මරණයෙන් කෙළවර වෙයි