IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ගිනි අවි කඩු උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

ඉතාලියෙන් ගෙන්වන ලද බවට සැක කරන  ගිනි අවි 4 ක්, රිවෝල්වර ගිනි අවි දෙකක්, පිස්තෝලයක්, උන්ඩ 50 ක්, කඩු හතරක් සහ කිනිසි තුනක් සමග සැකකරුවෙක් අක්මීමන ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 72ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් ඉතාලියේ රැකියාවේ නියුතුව සිට ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජයපත්ම මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

(ඡායාරූප ඉසුරු පෙරේරා)



අදහස් (1)

ගිනි අවි කඩු උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

kamal Friday, 14 March 2025 06:40 PM

ඔත්තුව දුන්නු කෙනාට බර තෑගි නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අ‘පුර රෝහලට අලුත් අධ්‍යක්ෂවරයෙක්
2025 මාර්තු මස 14 27 0

වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.


ඉන්දියාවෙන් එන්නත් ප්‍රදානයක්
2025 මාර්තු මස 14 129 0

ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දිය


‘‘ස්මාට් වින්‘‘ සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්
2025 මාර්තු මස 14 275 0

වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ස්මාට් වින්’’ පුද්ගලික සමාගමේ අධ්‍යක


ජනපති ඉෆ්තාර් උත්සවයේ
2025 මාර්තු මස 14 157 0

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලි


වගා නැති රජයේ වතු පෞද්ගලික අංශයට
2025 මාර්තු මස 14 120 1

ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.


වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරවලට හසුවෙන්න එපා
2025 මාර්තු මස 14 337 0

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 251 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 570 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 259 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site