(අංජුල මහික වීරරත්න)
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂවරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තලදී අද (31)පැවසීය.
වන්දි මුදල ගත් රාජපක්ෂවරයා ගිනිගත් නිවසේ අයිතිකාරයා නොවන බව කී අනුර දිසානායක මහතා ඉඩමේ ඔප්පුව තිබෙන්නේ වෙන නමකට යැයිද ගෙදර ඔප්පුව තිබෙන්නේ තවත් නමකට යැයිද පැවසීය.
නමුත් වන්දි ගෙන තිබෙන්නේ රාජපක්ෂ කෙනෙක් යැයි ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
ඊට අදාළ වාර්තාව ළඟදී තමාට ලැබුණ බව කී ජනාධිපතිවරයා එය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව කීය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා බුත්තල පොළ භූමියේ පැවති ජන රැළියකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගත
දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධි
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
Perera Tuesday, 01 April 2025 05:03 AM
මේ පට්ට හොරුන්ට මොකද "රාජපක්ෂවරු " "රාජපක්ෂවරයා " කියන්නේ .මුන් රාජපක්ෂ පපරයෝ
sunil Tuesday, 01 April 2025 07:05 AM
ඕවා කිය කියා ඉඳල අපට වැඩක් නැහැ. ඒවා කඩිනමින් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න. අය කර ගත් පසු කතා කරන්න
Jagath Leanage Tuesday, 01 April 2025 08:02 AM
වන්චාව දූශනය කොතනද, රාජපක්ෂ පවුලේ කෙනෙක් එතන ඉන්නවාමයි .
සුජිත් Tuesday, 01 April 2025 08:05 AM
ෆයිල් එක ලැබිලත් තාම ලඟ තියාගෙන ඉන්නවා කියලනේ කියන්නේ.චන්දයේ වාසි ලබාගන්න මේවා කියනවා මිසක් හොරු ඇල්ලීමේ චේතනාවක් ගෑවිලාවත් නැහැ වගේ.එහෙම චේතනාවක් තියෙනවනං අර දළදාව විකුණගෙන සල්ලි එකතුකරපු එකාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපැයි.හඬපට තියෙනවා සල්ලි දාපු ලදුපත් තියෙනවා පැමිණිලිකරලා තියෙනවා නීතිය විතරක් ඔහුට ක්‍රියාත්මක නැහැ.ලක්ෂ 68ක ආණ්ඩුවක් මේ හොරාට ඇඹරෙන විදිය...
anuranga Tuesday, 01 April 2025 08:20 AM
දැන් ඔය රාජපක්ෂ ගැන කතා කරල වැඩක් නැහැ,මිනිස්සුන්ට අගහිගකම් දරා ගන්න බැ, එකට පිලියමක් දුන්නෙ නැත්තම් ඡන්දය පරාද වෙනව ශුවර්
Kavisha Tuesday, 01 April 2025 08:36 AM
මෙයද තවත් එක පචයකි
අමා Tuesday, 01 April 2025 10:02 AM
අපේ ඉඩමටයි ,ගෙදරටයි වෙන වෙනම ඔප්පු හදාගන්න ඕන.
රම්බොඩ Tuesday, 01 April 2025 10:07 AM
ඇත්තටම මීට වඩා රටට වැදගත් මාතෘකා ඇත්තෙම නැද්ද ? දැන් ඔවා අහනව මිසක රටේ වර්ථමාන සංවිධානය අනාගත සැළසුම් , සාමාන්‍ය ජනතාවගේ පහසුකම් , මේ වැනි වරදගත් දෙයක් ඇහෙන්නෙම නෑනෙ. එකම එකම කියවනවනෙ.
wgn Tuesday, 01 April 2025 10:18 AM
බොරු කියලම පුරුදු වෙලා 3% ට වෙන දෙයක් නැ.
prasanna Tuesday, 01 April 2025 10:52 AM
ගිණි තිබ්බේ මොන ව්‍යාපාරයේ කට්ටියද? වන්දිය නෙමෙයි වැදගත් වන්නේ. මේ ගිණි තැබීම සහ මංකොල්ලය, පහරදීම සහ ජීවිත හානි සිදුකරපු ව්‍යාපාරය හා සම්බන්ධ අයට සහ එහි නායකයන්ට දඬුවම් කිරීමයි.
රනේ Tuesday, 01 April 2025 01:33 PM
මේ ගොල්ලන්ට දැන් වයසයි. නඩු විභාග කිරීම කල් ගත වන වැඩ. අණ-වින, කොඩි-වින, දෙස්- දෙවොල් තමා වඩාත් හොඳ ප්‍රතිපල දෙන්නේ.