IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගේ අස්සේ නිධන් සෙවූ තුනක් මාට්ටු

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

උහන ගලපිටගල 32 ජනපදයේ සිදු කළ මෙහෙයුමක දී, නිවසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණෙන් පොලව කැණීම් කරමින් සිටි බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු, පොලව කැණීම සදහා රැගෙන පැමිණි බවට සැකකරන අලවංගු, ෂවල්, විදුලි ඩ්‍රිල් එකක්, වයර්, ඩෙටනේටර්, වෙඩි බෙහෙත්, වතුර මෝටරයක්, ගල් විදින කටු සහ ඔවුන් පැමිණි මිටෂුබිෂි වර්ගයේ ජීප් රථයක් සමග අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 48, 38, සහ 24 වියේ පසුවන තිදෙනෙකි.

උහන පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරකට අනුව, ස්ථානාධිපතිවරයාගේ මෙහෙවීම යටතේ, 15 වන දින ප.ව. 1.30 ට පමණ පොලිස් නිලධාරිහූ ස්ථානය වටලන අවස්ථාවේ සැකකරුවන් පොලව කැණීම් කරමින් සිට ඇති අතර, ඒ වනවිටත් අඩි 12 ක් පමණ ගැඹුරට කැණීම් කරතිබූ බව පොලිසිය සදහන් කරයි.

 



අදහස් (2)

ගේ අස්සේ නිධන් සෙවූ තුනක් මාට්ටු

amal Thursday, 16 November 2023 01:52 PM

මාරයිනේ, තමන්ගේ ගෙදර තියන දෙයක් ගන්න කාගෙන්වත් අවසර මොකටද? මහ මෝඩ නීති...!

:       0       0

Bamunuarachchi Friday, 17 November 2023 05:21 AM

මෙහෙම මෝඩයෝ ඉන්න රටක ජෙප්පෝ ඇතිවෙන අහන්න ඕනෙද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 19 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 91 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 5 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 624 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 503 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1829 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site