IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඝාතකයා ඝානයට ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා

(ඉන්දිකා රාමනායක)

අවිස්සාවේල්ල තල්දුව ද්විත්ව ගඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදි පොලිසිය සමග ඇති වු හදිසි තත්ත්වයකදි මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු කේ ඒ මහේෂ් ධනංජය (22) නමැත්තා ගේ අවසන් කටයුතු සිදුකළ අද (18) දින පස්වරුවේ ජනතාව ප්‍රිති වෙමින් අවිස්සාවේල්ල නගරය හා අවට ප්‍රදේශය පුරා පැය 2 ට ආසන්න කාලයක් පුරා රතිඤ්ඥා දැල් වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

තල්දූව හංදිය, අවිස්සාවේල්ල නගරය, මානියංගම, ගලබලන කන්ද, ඇත්පන්තිය ඇතුලු ප්‍රදේශ රැසක  පස්වරු 2.00 සිට ජනතාව මෙලෙස ප්‍රිති වෙමින් රතිඤ්ඤා දැල් වු බව අවිස්සාවේල්ල උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මොහුගෙන් ප්‍රදේශයේ ජනතාව එල්ල ව තිබු බලපෑම් හා පීඩන හමුවේ ජනතාව මේ ආකාරයෙන් ඔවුන්ගේ සතුට පලකරමින් රතිඤ්ඤා දල්වා තිබු බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

 



අදහස් (6)

ඝාතකයා ඝානයට ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා

Amal Wednesday, 18 October 2023 10:45 PM

මොහුගෙන් ප්‍රදේශයේ ජනතාවට එල්ලව තිබු බලපෑම් හා පීඩන හමුවේ පොලිසිය කුමක් කරාද ???

:       1       14

රංබොඩ Wednesday, 18 October 2023 11:54 PM

බලන්න ඒ අසත්පුරුෂයා සාමාන්‍ය ජනතාව ට කොයිතරම් හිරි.හැර කරලද ?උසාවි එහෙම දැම්මා නම් කලු කපුටා සුදු වෙනතුරු මොල් ගහේ දළු එනතුරු නඩු අහලා නිදොස්කොට නිදහස් ⁣කෙරෙනවා.

:       1       14

Kule Thursday, 19 October 2023 12:42 AM

මනුස්සකමෙ මනුස්සකම හදුනානොගත් මනුස්සයෙක්වෙන්ටපුලුවන්,නමුත් මියගියපසු මෙවන් ප්‍රතිචාර අනුමතකල නොහක්‍යි.

:       14       4

මැක්ස් Thursday, 19 October 2023 06:18 AM

මානව හිමිකම් අප්පුහාමිලා මේ මරණය ගැන මොකද කියන්නෙ කියල අහන්න ආසයි.

:       0       6

බන්දුකුමාර Thursday, 19 October 2023 07:14 AM

අවුරුදු විසි එකක් නැත්නම් විසි දෙකක් කියන්නෙ දරුවො උසස් අධ්‍යාපනය ලබන වයසක් කියන්න පුළුවන් එහෙම වයසේදී කියන ආකාරයට සමාජයට විනාශයක් කරන්න පුළුවන් එකෙකුට තවදුරටත් සමාජයේ ඉන්න දුන්නා නම් කුමකින් කුමක් වෙයිද කියන්න බැහැ සමහර විට ප්‍රභාකරන් අභිබවා යන්න හැකියාව ලැබෙන්න තිබුනා කියලා හිතෙනවා

:       0       15

Bunny Preena Thursday, 19 October 2023 08:59 AM

මරනයක් සම්බන්දව මෙවැනි අසාමාන්‍ය සැමරීම් සිදුවීමෙන් පෙන්නුම් කරන්නෙ ඔහු මෙපනකල් සාමාන්‍ය ජනතාවට බොහෝ දරුනු ලෙස හිංසා පීඩා කර අති බවයි. ණමුත් පෙලිසියෙ තරු පලඳපු ලොක්කො සහ අනෙකුත් නිලදාරින් මෙපන කාලයක් නිහඩ පිලිවෙතක් අනුගමනය කලෙ කාගෙ උවමනාවකටද කියන එක ප්‍රශ්නයක්.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 71 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 318 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1152 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2733 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site