(සුමිත් පොතුපිටිය )
මැණික් පතලක ඇතිවූ ආරවුලකදී ඉල්ලම් කූරකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර , කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් සැගව සිටී පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන , කෝට්ටයාහේන ප්‍රදේශයේ පදිංචි 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු මීට වසර හතරකට පෙර අයගම පොලිස් බලප්‍රදේශයේ දී මැණික් පතලක ඇතිවූ ආරවුලකදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී රත්නපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අධිකරණය මගහැර සිට ඇති බව පොලිසිය කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඝාතකයා වසර හතරකට පසු කොටුවෙයි
චමින්ද Sunday, 26 November 2023 05:13 PM
සමහර ප්‍රදේශවල ජනතාව අතර කියමනක් තියෙනවා බෙන්තර ගඟෙන් එගොඩ සිට ඇස් නොඇරුනු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා... ඒක ගඟේ කොයි පැත්තට අදාලද කියලා නම් දන්නේ නැහැ... ඒ වගේම තමයි මැණික් කොතරම් වටිනවා වුණත්, රටට විනිමය ලැබෙනවා වුණත් මැණික් සම්බන්ධ කටයුතු කරන මිනිස්සු එක පතේ කෑවත් දිවෙන් දිව ගාගෙන හිටියත් සතයකට විශ්වාස කරන්න එපා කියලා කියන්න වෙනවා...