(ඉන්දිකා රාමනායක, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලාල් එස් කුමාර)
කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියන දෙදෙනකු පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ හතරක් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව රාගමට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පරික්ෂා කිරීමේදී එහි පැදිකරු විසින් සඟවා ගෙන සිටි ඉහත පිස්තෝලය සහ ජීව උණ්ඩ හතම සොයාගත් බව පොලිසිය පවසයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඝාතනයකට පැමිණි දෙකක් පොලීසියට කොටුවෙයි
Bamunuarachchi Wednesday, 18 October 2023 09:33 AM
ආයුධ සමග අසුවෙනවා නම් ඔවුන් පාතාලයෝ. ඔවුන් ලත් තැනම ලොප් කරන්න කව්රුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න කලොත් එයත් පාතාලයෙක්.