(කේ.පී.සුමනදාස)
සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අද (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිසිය පැවැසීය.
මෙසේ වෙඩි පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ කිරිඉබ්බන්ආර ආයුර්වේද රෝහල අසල පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක් පිහිටි වෙනත් අයකුට අයත් නිවසක රාත්‍රී කාලය තනිව ගත කර ඇත.
ඊයේ (03) රාත්‍රී ආහාර ගැනීමෙන් පසු නිවසේ ජනේලයක් විවෘත කර නිදාසිටියදී අද (04) අලුයම විවෘත කර තිබූ ජනේලයෙන් වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් ඔහුගේ අතෙහි කිහිල්ල ප්‍රදේශයට බරපතල ලෙස හානි සිදුව ඇත.
පොලිසිය කියා සිටියේ ඔහු ඝාතනය කිරීමට සිතා වෙඩි තැබීම සිදු කලද වෙඩික්කරුට ඉලක්කය වැරදීම හේතුවෙන් ඝාතනය වැරදී ඇති බවයි . වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔහු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා
වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඝාතන තැත වරදී