(සුජිත් හේවාජුලිගේ )
ජාතික චිත්‍රපට සංස්ථාව දිවයින පුරා සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
වසා දමන ලද සිනමාහල්වලින් රුපියල් කෝටි දාහතරක මුදලක්ද සිනමා ප්‍රදර්ශන මණ්ඩලවලට අයත්ව ක්‍රියාත්මක වන සිනමා ශාලාවලින් කෝටි විසිහතරක මුදලක්ද මෙසේ අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.
සිනමා ශාලා 137 කින් 2020 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු වර්ෂ 19කට වැඩි පැරණි හිඟ මුදල් එකතුව රුපියල් කෝටියකට ආසන්න බව සඳහන් කරන විගණන වාර්තාව මණ්ඩලවලට බෙදීමෙන් පසු 2020 දෙසැම්බර් 31 දක්වා වසා දමන ලද සිනමා ශාලාවලට අදාලව අය විය යුතු හිඟ මුදල්වල වටිනාකම රුපියල් කෝටි දාහතරක් බවද ප්‍රකාශ කරයි.
මේ අතර සංස්ථාවට අයත් තරංගනී සිනමා ශාලාව සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති ප්‍රොජෙක්ටරයට අදාල ලිපි ගොනු විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන ගොස් නොතිබූ ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ප්‍රොජෙක්ටරය සවිකිරීමෙන් පසු අවස්ථා ගණනාවකදීම එය අක්‍රියවී තිබූ බවද වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චිත්‍රපටියට කෝටි 37ක පොල්ලක්
Rocky Friday, 23 February 2024 06:22 PM
ඕවා ඔක්කොගේම සභාපති වෙලා හිටපු මහාචාරයතුමන්ගෙන් අහන්න...!