(අංජුල මහික වීරරත්න)
මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දීමෙි වැඩපිළිවෙළක් අාරම්භ කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කීවාය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සහ අවායා ආයතනය ඒකාබද්ධව සංවිධායනය කරන පාසල් දරුවන් පෝෂණය කිරීමේ වැඩසටහන යටතේ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් වන තෙන්නියකුලම් දෙමළ විද්‍යාලය සහ තෙරාවිල් දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණය කටයුතු සඳහා හිටපු ජනාධිපතිනිය සහභාගී වූවාය.
එහිදී එම පාසල් වල ක්‍රීඩා පහසුකම් සංවර්ධනයට මෙන්ම ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඵදායීතාව ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ද ආරම්භ කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කීවාය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චන්ද්‍රිකා මුලතිව් වැඩකට අත ගසයි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 13 May 2023 07:57 PM
මේ විස්කි ආච්චි ආපහු බැහැලා තියෙන්නේ මොන ජල්ලියකටද? 1994 ඉඳන් 2002 කාලේ රට කාබාසිනියා කරපු චෞර රැජිණ. මේක දායිද කියලා සැකයි. මොකද පාඨක අදහස් කිව්වාට එයාලා කැමැති එක තමයි දාන්නේ...
sukitha Saturday, 13 May 2023 08:08 PM
හොඳක් කලත් හේතුව යටි හිතේ වෛරය...
දාස Sunday, 14 May 2023 04:52 AM
වික්ටර් අයිවන් චෞර රැජිණ කියල පොතක් ගැහුවා. හැබැයි රටම හොරා කාලා හපයක් කළ ලංකාවේ මෙතෙක් පහළ නොවුණු රාජපක්ෂ හොර නඩේ ගැන පොතක් ලියන්න තාම බැරිවුණා. දැන්වත් ඒ පොත ලියන්නට පටන් ගත්තා නම් හොඳයි... අයිවන් ළමයෝ.
Indika Sunday, 14 May 2023 05:14 AM
හැම දේකටම තමන්ගේ දේශපාලන මතවාදය අනුව comments දාන දේශපාලන වහලුන් නිසා තමයි රට මෙච්චර පල්ලෙහාට වැටිලා තියෙන්නේ. හොඳ දේකට හොඳයි කියලා කියන්නත් ලෝභයි... මුලතිව් මේ පාසල් වලට LTTE එකෙන්වත් නායකයෙක් ගිහින් කොහොමද කියලා අහලා නෑ.. ඒ මිනිස්සුන්ට මේ ගමනත්, ලැබුණු දේවලුත් ගොඩක් වටිනවා.
කිරිපුතා Sunday, 14 May 2023 08:58 AM
දෙමළ මිනිසුන් රවටලා ඒ ඡන්ද ටික ගන්න වෙන්න ඇති කල්පනාව...
dilip Sunday, 14 May 2023 10:15 AM
කවුරු කළත් හරිදේ අගය කරමු... වැරැදි දේ විවේචනය කරමු...
Bunny Preena Monday, 15 May 2023 10:08 AM
අහිංසක, අසරන මිනිසුන්ට උදවු කරන එක බොහොම ඉහලින් අගය කල යුතු කුසලයක්. ඇපි මැරුනට පස්සෙ යාන වාහන, දේපොල, මිලමුදල් බැංකු පොත් ඔක්කොම හැරදාල, මිනියට අන්දන ඇදුම විතරයි අපිත් එක්ක පොලොවට යටවෙන්නෙ. අපි කරපු හොඳ නරක තමයි ටික කාලෙකට හරි කතාබහට ලක් වෙන්නෙ.