IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි

(අංජුල මහික වීරරත්න)

දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි . 

"පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ට සහ විශේෂ නියෝජිතයන්ට අතිඋතුම් රැජින විසින් සම්ප්‍රදායිකව පිරිනමන භෝජන සංග්‍රහය අපගේ සංගමයේ විශේෂයෙන් විචිත්‍රවත් සංකේතයකි.  එබැවින්, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රජයන් වෙනුවෙන් අද සවස උතුමාණන් ඇමතීමට අවස්ථාව ලැබීම විශේෂ භාග්‍යයක් ලෙස සලකමි,යනුවෙන් තමා එදින කතාව ඇරැඹූ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

"ස්කොට්ලන්තය, නොවැම්බර් 20, 1997" ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය අදාල කතාව කළ දිනය සහ ස්ථානය  ලෙස දැක්වේ.



අදහස් (6)

චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි

Mithrasiri Sunday, 11 September 2022 12:27 PM

ඔයත් සෑහෙන්න වැදගතෙක් බව දැන් තමයි දැනගත්තෙ.

:       14       93

podi mole Sunday, 11 September 2022 01:51 PM

ලෝකෙට පරකාසෙ.. ගෙදරට මරගාතෙ...

:       0       0

පිටරැටියා Sunday, 11 September 2022 03:57 PM

ඔබතුමියත් අවසන් ගෞරවය දක්වලා කතාවක් පවත්වන්ඩ එයි. කියලා අපි බලාපොරොත්තු වෙනවා.

:       1       8

chandimaThursday, 15 September 2022 02:36 AM

බෑනේ? ඒ අවමගුලට එන කට්ටියට ලන්ඩන් ගුවන් තොටුපලේ ඉඳලා යන්න වෙන්නේ බස් එකේලු. මෙයාට බස්වල ගිහින් පුරුදු නැහැ.

:       0       0

kamal Sunday, 11 September 2022 04:19 PM

අපේ ඡන්දෙයි, අපේ සල්ලියි, ඔබලාට ගෞරවයයි. සිස්ටම් චේන්ජ් මිසක් වෙන මොනවද?

:       0       0

de silva Tuesday, 13 September 2022 03:20 PM

කතා පවත්වන්න දුන්නෙ ඉස්සර , අර චවුර රජින පොත ප්‍රසිදවුනට පස්සෙ කතා පවත්වන්න තබා මලිගාවෙ ගෙට්ටුවෙන් අතුලට ගන්න එකත් නවත්වල අති.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 350 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 919 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 362 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 856 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 125 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 724 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site