IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


චීනය එන්නත් ලක්ෂ පහක් ප්‍රදානය කරයි

(සුජිත් හේවාජුලිගේ )

සයිනොපාම් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ එන්නත් තොගය මේ මාසයේදී ලැබීමට නියමිතව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට කොවිඩ් එනම් තොගයක් ප්‍රදානය කිරීමට චීන රාජ්‍ය නායකයින් එකඟ වූ බව චීන තානාපති කාර්යාලය පවසයි.

මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,80000ක් මේ මස 25 වැනි දා මෙරටට ලැබෙන බව ජයසුමන මහතා කීය.

අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ජුනි මාසයේදී මෙරට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

චීනය එන්නත් ලක්ෂ පහක් ප්‍රදානය කරයි

mihira Wednesday, 19 May 2021 12:17 PM

අරක පාර්ලිමේන්තුවේ සම්මත වෙනකම්ම දෙයි එයාලා...

:       9       24

siri Wednesday, 19 May 2021 12:18 PM

සාදු.. සාදු... සාදු... දැන් අර වරාය නඟර පනත උඩින්ම සම්මත කරගෙන මේ උතුම් පින්කමට සම්මාදන් වෙමු. චීන ආණ්ඩුවේ මහත්තුරු අපේ රටට කොච්චරක් නම් ආදරේද? වෙන කවුද අපේ රට මේවගේ අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න අවස්තාවක අපේ පිහිටට එන්නේ? නැද්ද මන් අහන්නේ? ඉතින් ඇයි මේ ඕනැ නැති කෙනෙහිලිකම්? නෑ නෑ.. කොළඹ හතේ සුපිරි බංගලාවල වැඩ ඉන්න ගමන් ආණ්ඩුවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ මහා සංඝ රත්නය ඇතුළු සේරම දෙනා දැන්වත් තේරුම් ගත්තොත් වටිනවා මේ වෙලාවේ විතරක් නෙවේ ඉදිරි හැම වෙලාවකම අපට පිහිට වෙන්න ඉන්නේ චීන ආණ්ඩුවේ කරුණාවන්ත මහත්තුරු විතරයි කියලා...

:       13       22

පප්ප Wednesday, 19 May 2021 12:22 PM

පැනිය වැඩකරන්නෙ නැතෙයි...

:       7       21

Rohitha Wednesday, 19 May 2021 12:59 PM

එතකොට ඔය කළින් ගහපු පැණියට මොකද වෙන්නේ?

:       6       15

de silva Wednesday, 19 May 2021 01:02 PM

රටේ ජනගහනය ලක්ෂ 220ක් ඉන්නවා. ලක්ෂ 05කින් කුමක් කරන්නද? කරුණාකර ඇස්ට්‍රාෙසනෙකා, ෆයිසර්, මොඩර්න් සහ ජොන්සන් වැනි සමාගමකට මුදල් ගෙවලාඑන්නත ඇනවුම් කරන්න. එක එක රටවල් පස්සේ හිඟමන් යදින්නේ නැතිව..

:       13       51

සම්පත් Wednesday, 19 May 2021 06:29 PM

විහිළු කතා කියන්න එපා ලොක්කා. වෙන රටවලින් එන්නත ගන්න සල්ලි දෙන්නේ ඔහේගේ අප්පගේ ගිණුමෙන්ද? අමතක කරන්න එපා අපේ 95%ක් විදෙස් ශ්‍රමිකයින් දැන් ඉන්නේ ලංකාවට ඇවිල්ලා. සියලුම ගෘහ සේවිකාවොත් ඇවිල්ලා. ගාමන්ට් කිහිපයක් ඇරුණාම අපනයන අදායමක් නැහැ. ඒ කියන්නේ ඔය ඕනෑම එන්නතක් ගන්න ගියහම ගෙවන්න ඩොලර් නැහැ. අන්න එ්ක නිසා ඔය කුහකකම නවත්තලා චීනෙන් නෙමෙයි අපායෙන් හරි දෙන දේ අරගෙන අපි රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගනිමු..

:       0       0

MO77 Wednesday, 19 May 2021 03:45 PM

සර්ගේ ආර්ථික න්‍යාය..

:       0       0

Rata Perata Wednesday, 19 May 2021 05:07 PM

අපේ රට හිගාකන, අසාර්ථකම රටක් කරලා ඉවරයි.

:       0       0

Sri Lanka Wednesday, 19 May 2021 09:09 PM

අපේ දේශීය වෙදකම නැති වෙලා දැන් පිටරට බෙහෙත් විකුනනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 154 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 61 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 118 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 124 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 10 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 701 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 63 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site