(යොහාන් භාසුර)
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන ඉන්ධන ගාන අඩුවෙන්
Bamunuarachchi Tuesday, 15 August 2023 09:43 PM
අලුතෙන් බිස්නස් පටන්ගන්නකොට ඔහොම තමයි. ටික දවසකදී කස්ටිය ඔක්කොම එක ගානට ගණන් උස්සනවා. එත් කමක් නැහැ ටික දව්සකට හරි අඩු ගනනට ඉන්දන ලැබෙනවානෙ
AJITH Wednesday, 16 August 2023 06:06 AM
වෙළදපල තරග කාරිත්වයක් ඇති කලයුතුවේ, එවිට නිරායාසයෙන්ම අනෙක් සමාගම් තෙල් මිල පහත දමනු ඇත..
sene Wednesday, 16 August 2023 12:25 PM
මා රුපියල් 3 ආත්මය විකුනන්නෙ නැහැ, එදත් අදත් සිපෙට්කෝ . සිය රට දේ සිරිසැප දේ .
Bamunuarachchi Thursday, 17 August 2023 03:56 AM
Sena සිපෙට්කෝ තෙල් ගන්නේ ගෙදර ළිඳෙන් නොවෙයි.
අරවින්ද මොනරවිල Wednesday, 16 August 2023 03:44 PM
සිපෙට්කෝ එක වනසන කුමන්ත්‍රණයක් මේ ක්‍රියාත්මක වෙන්නේ, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියට උවමනාවෙලා තියෙන්නේ රටේ සම්පත් බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට විකුණලා තමන්ගේ සාක්කුවට කොමිස් කුට්ටියක් දා ගන්නයි... ඊළග ආණ්ඩුවට රට කරවන්න බැරි තත්වයක් උදා කරවන්නයි. මේවාට උඩගෙඩි දෙන මෝඩයින් හිතාගෙන ඉන්නේ හැමදාම සිනෝපෙක්ලාගෙන් අඩුවට තෙල් ගහන්න පුළුවන් කියලා. සිපෙට්කෝ එක වැහුණු දවසට සිනොපෙක්ලා ඉන්දියන් ඔයිලා බල්ටි ගහන හැටි කාටත් බලාගන්න පුළුවන්...
කයියWednesday, 16 August 2023 06:31 PM
එකත් ඇත්ත කයියලගේ ආණ්ඩුවක් ආවම සිපෙට්කෝ එක විකුණලා තිබුණොත් හෙන්චයියන්ට ජොබ් ටිකක් දීගන්න බැරි වෙනවනෙ.
PremalathaWednesday, 16 August 2023 06:59 PM
ඕක තිබ්බා කියලා වැඩක් තියේද?මෙහෙ යුරෝප් වල ඕවා ඔක්කොම කරන්නේ ප්‍රයිවට් කම්පැනි .ඕවා හොඳයි යූනියන් කාරයන්ට
උපාලි Wednesday, 16 August 2023 05:43 PM
මහ ලොකුවට කිව්වට රුපියල් පහක් දහයක් ඕන නම් අඩුකරයි.
නාලක Wednesday, 16 August 2023 05:55 PM
මු එතකොට ඛනිජ තෙල් ඇමතිද නැත්නම් සිනෝපෙක් එකේ පචාරක ඇමැතිද? කොහෙන් හරි ගානක් එනවා ඇති. එ්කනෙ මෙි ආන්ඩුවෙ එක පැත්තක දාලා පරයිවටි ඒවට කෙඞි යන්නෙ
Sampath Wednesday, 16 August 2023 07:56 PM
වෘර්තිය සමිති දැන්වත් හැදෙන්න ඕනේ කොහොම උනත් අඩුවට තෙල් දීලා අනෙක් ඔක්කොම වැහුවම වැඩි කරයි.සිපෙට්කෝ එකනම් වහන්නම ඕනේ .වහලා අලුතින් පටන් ගත්තට කමක් නෑ