(කාංචන කුමාර ආරියදාස)
රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා සුදානම් වූ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු අද (25) සැකපිට මාතලේ සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ අධිකරණයේ ලේඛනාගාණාගාර සේවකයෙක් ,නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් සතුව තිබූ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැකක කරන ගජමුතු පහක් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලද තොර තොරතුරක් මත මෙම වැටලීම මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශනශන අංශයේ නිලධාරීහු මාතලේ නගරයේ පිහිටි සුපිරි හෝටලයක කාමරයකදී පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
දින ගණනාවක කාලයක සිට ගජමුතු පහක් රුපියල් ලක්ෂ 120 ක මුදලකට චීන ජාතිකයෙකු හට අලෙවි කිරීම් සඳහා සූදානම් වන බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි
චීන ජාතිකගේ තැරැව්කරුවෙකු ලෙස වෙස්වලාගත් පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සුපිරි හෝටල් කාමරයේ රැඳී සිටිමින් මෙම කණ්ඩායම කොටු කරගෙන තිබේ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ