IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්

(අංජුල මහික වීරරත්න)

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබා දෙන බව චීන තානාපතිවරයා මෙහිදී  ප්‍රකාශ කළේය. 

එමෙන්ම  දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්  මෙම හමුවේ දී වැඩි දුරටත් සාකච්ඡා විය.

ඉදිරියේ දී මෙරට Tai Chi සහ Dragon boarding යන ක්‍රීඩා ස්ථාපිත කිරීම සහ සංවර්ධනය කිරීමට වෙනුවෙන් ද තම රජයේ සහයෝගය ලබා දෙන බව‍ද චීන තානාපති කීය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.



අදහස් (1)

චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්

ඩිනේශ් පෙරේරා Wednesday, 12 March 2025 04:41 PM

ජෙප්පන්ට අධිරාජ්යවාදීන් ටයි කෝට් අන්දවපු එකනම් හරිම විහිළුවක්... මේ තරම් උණුසුම් රටක්… මෙච්චර ජාතික සූට් තිබෙනවා. තමන්ගේම සංස්කෘතියක් තිබෙනවා. රිලව් වගේ…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ප්‍රදේශ කීපයකට අද සවස වැස්ස
2025 මාර්තු මස 13 11 0

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රිකයේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


රෝහලේ ලොක්කා ආරක්ෂාවට පයින් ගහලා
2025 මාර්තු මස 13 103 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීමට




මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුට රට පනින්න බැරි වේ
2025 මාර්තු මස 13 103 0

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග


වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 2491 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 388 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 228 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site