IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


චීන යුවාන් වැන්ග් 5 ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 600ක් ඈතින්

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණියත් අද දින හම්බන්තොට වරායට ඇතුළු නොවන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඔබ්බෙන් සැතපුම් 600 ක සීමාවට පැමිණීමෙන් පසු ගමන් මග වෙනස් කර නෞකාව එකම ස්ථානයේ ත්‍රිකෝණාකාර ගමන් මගක යාත්‍රා කර නැවතත් හම්බන්තොට වරාය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ නිසි ගමන් මාර්ගයට පැමිණි බව මැරිටයිම් ඔප්ටිමා වෙබ් අඩවියේ දත්ත පෙන්නුම් කළේය.

ශ්‍රී ලංකාව යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස කල ඉල්ලීම ආපසු හරවන තෙක් මෙසේ එකම ස්ථානයේ ත්‍රිකෝණාකාරව යාත්‍රා කරමින් යුවාන් වැන්ග් 5 නෞකාව රැඳී සිටින බව ඉන්දීය මාධ්‍ය සැක පළ කළේය. චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අද උදෑසන  පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් යාත්‍රා කළේය.

මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසූ අවස්ථාවේදී ඉකුත් 8 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය හැර යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව පිළිබඳ යාවත්කාලීන කිරීමක් නොමැති බව ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

චීන යුවාන් වැන්ග් 5 ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 600ක් ඈතින්

Bamunuarachchi Friday, 12 August 2022 10:19 AM

අපි එන්න එපා කියනවා ඒගොල්ලන් එනවා. බැරිද ඉන්දියාවට අපේ මුහුදු තීරයෙන් එහාට ගිහිල්ලා නැව එන එක නවත්වා ගන්න. අනික ඒගොල්ලන් එන්නේ ඒගොල්ලන්ගේ වරායකට.

:       1       4

ටිිකිරි Friday, 12 August 2022 11:25 AM

චීනයට අයිති ‌වරායකට නැව් එන එක නවත්වන්න ‌‌ලංකාවට පුලුවන වෙයිද ?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 243 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 461 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3447 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 514 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2603 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 534 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site