IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


චාමික කරුණාරත්නට දඩයක්: දඩුවම් ලකුණු 2 ක් එකතු වෙයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයේදී ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට තරග මුදලින් සියයට 40 ක දඩයක් පැනවීමට සහ දඩුවම් ලකුණු 2 ක් එකතු කිරීමට තරග තරග තීරකවරයා නිර්දේශ කර තිබේ.

චාමික විනය කඩකිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් මේ වන විටත් වසරක අත්හිටුවූ තහනමක් ද ගතකරමින් සිටියි.

‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල නියෝජනය කරන චාමික, ජැෆ්නා කිංග්ස් පිලට එරහෙිව තරගයේදී හතරේ සීමා අසළ පන්දු රකිමින් සිටියදී ඒ අසළ පැමිණි ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගත්තේ යැයි කියන සිද්ධියක් මෙම දඩුවමට හේතු වී තිබේ.

මෙහිදී කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් චාමික පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.

 



අදහස් (5)

චාමික කරුණාරත්නට දඩයක්: දඩුවම් ලකුණු 2 ක් එකතු වෙයි

Siira Sunday, 11 December 2022 04:27 PM

පුදුම නීති තමයි මේවා...

:       1       12

Lalla Sunday, 11 December 2022 07:26 PM

ඕක ජාතකේ ප්‍රශ්නයක්. මොනව කියන්නද මන්දා.... පන්නලා දාන්න...!

:       4       0

sam Sunday, 11 December 2022 11:36 PM

කරන්නෙම එපා කියන ඒවමයි. පෙර වුණු සිද්ධියට අපි මෙයාට අනුකම්පාකර මෙයාගේ පැත්ත ගත්තා. බලාගෙන යනකොට මෙයාගේ මොලේ කොලොප්පම්.. විනයක් නැහැ...

:       3       1

සමින්ද Monday, 12 December 2022 08:29 PM

පුදුම රටක් මේක, මේ වගේ දේකට මෙහෙම දඬුවම් දෙනවා නම්, අර 225 න් සම හරක් අර උත්තරීතරයි කියන තැන කරන කියන ඒවාට දෙන්න ඕන නරකාදියේ දඬුවම්... වැඩිපුරම මට හිනායන්නේ අර කෝප් කමිටුවේ දී මේ හොර හැත්ත අර නිලධාරීන් ප්‍රශ්න කරන විදිහ, දුෂිත නිලධාරින් ප්‍රශ්නකළ යුතුයි. නමුත් මේ 225 ඉන්න අය ඒක කරනවා කියන්නේ... පිස්සු හැදෙනවා, මොකද ඔවුන් හොරකම් කරන්න විදි හදන ඈයෝ.. අකැමැතිම වැඩක් ලෝක හොරු විසින් අනිත් අයව ප්‍රශ්න කිරීම, සහ ඇමැති අණින් වැරද්දක් නිලධාරීන් සිදුකර තිබේ නම් ඔවුන් පක්ෂ විපක්ෂ බේද නැතිව ඇමැතියාව සුදනා කරලා ඒ නිලධාරීන් ව අමාරුවේ දානවා...

:       0       5

RANDIL Wednesday, 14 December 2022 09:55 AM

කවදාවත් කොයිතරම් දඩ ගැහුවත් හැදෙන උන් නෙමේ. උන් සෙල්ලම් කරන්නේ සල්ලි වලට විතරයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 176 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 160 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 2302 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 257 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 572 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 126 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 408 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site