IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.

 



අදහස් (8)

චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි

i.k.s. chandrasiri Sunday, 28 November 2021 11:44 AM

දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතාකරන්න පුළුවන් චමරි නිසයි. එයාව ඕනම කැපකිරීමක් කරලා නතරකරගැනීම බලධාරීන් සතු වගකීමකි. එය රට වෙනුවෙන් කරන වගකීමකි.

:       6       41

පිටිගල මිලානෝ Sunday, 28 November 2021 02:54 PM

දැන් දැන් ඔක්කොම උත්සාහ කරන්නේ පිටරටකට පැනගන්නයි. බංගලිදේසේත් මේ දේසෙට වඩා සැපයි දැන්... අපොයි නාථ අපිව අනාථ කළා... දැන් සැපද?

:       8       45

සරාSunday, 28 November 2021 04:40 PM

ඇත්තනේ. රට කරවන පවුලත් ඉන්නේ ඉක්මණට රටේ සම්පත් කාටකාට හරි විකුණලා වෙන රටකට වෙලා හොරා කාපුවයින් සැපසේ ඉන්න...

:       2       28

කැලුම්Sunday, 28 November 2021 06:54 PM

යන විදිහට ඥාණක්කා ඇරෙන්න ගෑණු ඔක්කෝම රට පටවන්න වෙන සීන් එකක් තියෙන්නේ...

:       1       20

අජන්ත ගම.ආරච්චි Sunday, 28 November 2021 03:55 PM

චමරි ඉල්ලා අස්වන කතාවට අනුව අදාල බලධාරීන් වහාම එය වැළැක්වීමට පියවර ගතයුතුයි.

:       5       20

Demuni Uduwara Sunday, 28 November 2021 05:04 PM

මොල සිඳී ගොස් ඇත. පාලකයින් වගකිව යුතුයි.

:       1       25

DON Nh Monday, 29 November 2021 02:21 AM

චමරි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තීරණය කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දක්ෂතා නොමැති බව ඇය දන්නා බැවිනි. ඇය දැනටමත් මීළඟ 20-20 වාරය සඳහා Melbourne stars club සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. ඇය විදේශගත වීමට ගත් තීරණයට අපි දොස් නොකියමු, ඇය ලංකාවේ රැඳී සිටියහොත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති වේ. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලාභයක් නොමැති නිසා ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් කළමනාකරණය කිරීමට හැකියාවක් නැත. ඔයාලා හැම දේම දේශපාලනේ එක්ක පටලවා ගන්න එපා, මම නවසීලන්තයේ ජීවත් වෙනවා.

:       0       6

sam Thursday, 02 December 2021 12:27 PM

ඔබ හරි චමරි,ලංකාවේ ජරාපක්ෂලා රටම විකුණන් කාලා බංකොලොත් කරලා ඉවරයි.උන් ඉතුරු පොඩ්ඩ කොමිස් ගහ ගහ විකුණන් කනවා.මුන් ඉන්නකං ලංකාවේ ක්‍රීඩා නෙමෙයි මොන මල ඉලව්වක් වත් දියුණු වෙන්නේ නැහැ.ඔබට සුභම සුභ අනාගතයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 1 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 653 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2627 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1822 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1003 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1176 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27376 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19663 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site