IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


චමල්ට තවත් රාජ්‍ය ඇමති තනතුරක්

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදුකෙරිණි.

( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (14)

චමල්ට තවත් රාජ්‍ය ඇමති තනතුරක්

Shan Thursday, 18 February 2021 12:42 PM

මේවා නම් රට්ටු හිනස්සවන වැඩ. තව උගත් අය නැද්ද දන්නේ නැහැ. ඔහොම යමුකෝ...

:       2       50

Nuwan Thursday, 18 February 2021 01:04 PM

කොහොමද කෑම? ඇති විශිෂ්ටය් සර්! ගග පලාගෙන තව නාගයෙක් එන්න හදන්නේ.

:       3       50

siri Thursday, 18 February 2021 01:24 PM

"පව්ලේ අයට තනතුරු දෙන්න එපා" කියල අර " කටවචන" චක්‍රලේඛනයක් නිකුත්කලා මතක කාටද ?

:       1       48

Sunil Thursday, 18 February 2021 02:01 PM

සෞභාග්‍යෙය් දැක්ම කියන්නේ මේකට වෙන්න ඇති.

:       2       40

chandani Thursday, 18 February 2021 03:07 PM

පවුලට සෞභාග්‍ය, රැවටුණු දුප්පතාට අද රෑට කන්නත් නැහැ. 69 ලක්ෂයක් වුණු හිඟන ගෝත්‍රිකයින්ට හෙන ගහන්න මේ හොර රැල ආයෙත් ආවානේ...

:       2       35

Keppetipola Thursday, 18 February 2021 03:39 PM

සුදුස්සාට සුදුසු තැන දීම...

:       9       12

banda Thursday, 18 February 2021 03:43 PM

ඇයි මේ අයට ඔක්කොම තනතුරු දෙන්නේ...? තවත් වැඩකරන්න පුළුවන් මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේ නැද්ද?

:       2       28

NuwanFriday, 19 February 2021 06:47 AM

ඔව්, ගොඩ යන්න පුළුවන් තනතුරු. මුදල් ඇමැති වගේ පට්ටම් නම් ගොඩම තමයි. ඒකනේ පැන පැන හැමදාම ඕවා ගන්නේ...

:       2       2

ලුම්බිණි Thursday, 18 February 2021 10:34 PM

මම හිතනවා මීලඟට රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දෙකට කඩා වෙනවෙනම අමාත්‍යාංශ ඇති කරලා ඒ දෙකත් චමල් රාජපක්ෂ මහතාට දිය යුතුයි කියලා. එතකොට මෙතුමාට අමාත්‍යාංශ 03ක් තිබෙනවා. ලේකම්ලා 03 දෙනෙක් ඉන්නවා. වාහන වැඩි වෙනවා. කාර්යාල වැඩි වෙනවා.

:       1       1

puppa Thursday, 18 February 2021 11:48 PM

මේ අයට නම් මැරෙනකම් සැප. පවුලම රජවරු. අනේ අපේ රටට ගිය කල..

:       2       2

vidya Friday, 19 February 2021 04:24 AM

සෞභාග්‍යයේ දැක්ම...

:       2       3

wicky Friday, 19 February 2021 05:47 AM

පවුලේ අය හැරෙන්න අනෙක් කිසිම කෙනෙකු විශ්වාස නැත.

:       2       1

Rata Perata Friday, 19 February 2021 08:19 AM

රටට මොනවා වුණත් කමක් නෑ.. පවුලේ වැඩ ටික නම් ගාණට යනවා. මේ විහිළු තේරෙන්න අපේ බයියන්ට තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ. ශ්‍රී ලංකා රුපියල බාල්දු වෙන්න පුළුවන් උපරිමයට බාල්දු වෙලා ඉවරයි.

:       3       3

පිටිගල මිලානෝ Friday, 19 February 2021 08:21 AM

69 ලක්ශයේ පැතුම ඉටුවන වගයි.

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 509 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 805 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1931 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2696 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 580 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 466 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site