IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


චමල්ගේ වැඩ තහනම්

 


(සුජිත් හේවාජුලිගේ)

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍යවරයා ආයතනය සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළ දැනුම් දීමකින් පසු අමාත්‍යාංශය මේ පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔය කියන ආකාරයේ වැඩ තහනම් ලිපියක් තමාට මෙතෙක් ලැබී නැති බවත් තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වී ඇති හෙයින් වැඩ තහනම් ලිපියක් ලැබුණත් තමා ඊට  කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

චමල් සංජීව මහතා පසුගිය මහ මැතිවරණයේදී සමග ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණේය.



අදහස් (0)

චමල්ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මාලඹේ ගංජා සැකකරුගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 24 275 0

මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස


‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
2025 පෙබරවාරි මස 24 253 0

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත


කොටහේන ඝාතනයේ සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 24 121 0

කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරී


ස්වාධීන අභිචෝදක කාර්යාලයක්
2025 පෙබරවාරි මස 24 421 0

කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර


පාතාලයට කරන්න යන දේ පොලිස්පති කියයි
2025 පෙබරවාරි මස 24 1983 0

විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන ප


වී ගන්න ගත් ණය වලින් වෙන වැඩ කරනවා දැයි සොයයි
2025 පෙබරවාරි මස 24 543 0

වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපද


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 206 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 422 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 180 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site