(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
උතුරේ හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඇය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කාලයක් කටයුතු කළාය.
පී.එස්.එම්.චාල්ස් මහත්මිය උතුරේ ආණ්ඩුකාර ධූරයෙන් පසුගියදා ඉවත් කෙරිණ. ඇය ඉවත් කිරීමෙන් පුරප්පාඩවූ එම ආණ්ඩුකාර ධුරයට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුවූ ජීවන් ත්‍යාගරාජා මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.
මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන සුන්දරම් අරුමයිනායහම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීමටත් පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
සුන්දරම් අරුමයිනායහම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කෙරෙන්නේ එම කොමිසමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ වී. සිවඥානසෝති මහතාගේ අභාවයෙන් එම සාමාජික ධූරය පුරප්පාඩු වීම නිසාය.
අරුමයිනායහම් මහතා විදේශ රැකියා සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය
පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (25)වෙනිදා රැස්විය.
මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද එක්වූහ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චාල්ස් මැතිවරණ කොමිසමට
Bamunuarachchi Wednesday, 27 October 2021 03:35 PM
ලෝකය දකී රජය ජාතිවාදී නැහැ කියලා.
Lakshman Wednesday, 27 October 2021 03:48 PM
හිටපු කොටි නායකයෙක්ව පත්කළ උතුරු, නැගෙනහිර ආණ්ඩුකාරයා ලෙස මෙතුමියව අයින් කරලා... කොහොමද ප්ලෑන් එක පළාත් සභා දිනන්න ගහන..? ඊට පස්සේ ජිල්මාට් ඒවි.. මරු...
fairoos Wednesday, 27 October 2021 06:07 PM
බමුණාගේ අදහසින්ම පේනවා ජාතිවාදය තමයි සර්ගේ අන්තිම තුරුම්බුව කියලා..
BamunuarachchiThursday, 28 October 2021 12:28 PM
මේ බෞද්ද රට හමබකරනය වෙනවාට රනිල් සජිත් වගේ මිනිස්සු කැමති උනාට සිංහල බෞද්දයෝ පොදුවේ කැමති වෙන්නේ නැහැ. ජනාධිපති ජාතිවාදය දෙකේ කොලේට දාලාතිබෙන්නේ. දකුණු ඉන්දියාවෙන් ආව කල්ලතෝනි හැමබයෙක් ශාර්යා නිතිය ඉල්ලනවානම් උන්ව හගල පන්නනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? අපිට සෞධි අරාබියට ගිහිල්ලා බෞද්ද නීතිය ඉල්ලන්න පුලුවන්ද? සිංහල බෞද්ද අපිට සුලුජාතිකයින් මඩින්න නොවෙයි ගොරෝද්දේ ඇද ඇද බුදියන සිංහලයින් අවදි කරන්න ජාතිවාදය ඕනේ. අපිට ජාතිවාදය තුරුම්පුවක් නොවෙයි අපේ රටේ අපිට ඕනෙදේ කරන්න තුරුම්පු මොන බම්බුවකටද? හම්බයෝ ඇමතිකම් කල කාලයේ ඒ අමත්‍යඅංශ හමබයින්ගෙන් පිරුනා. ඒවා නැතිකරන්න ඕනේ.
nm Thursday, 28 October 2021 02:01 AM
උතුරේ හිටපු ආණ්ඩුකාර අවංක රාජ්‍ය නිලධාරිනියක් පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස දැනට පසුව ඉදිරි මැතිවරණයේදී උතුරෙන් ප්‍රබල කාන්ත නියෝජිත වරියක් වශයෙන් පාර්ලිමේන්තුවට පත්විය හැකිය. උතුරෙන් දේශපාලනයට අලුත් මුහුණු ඇතුලත් කල යුතුවේ.