(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.
ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ
බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග
ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි
i.k.s. chandrasiri Sunday, 28 November 2021 11:44 AM
දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතාකරන්න පුළුවන් චමරි නිසයි. එයාව ඕනම කැපකිරීමක් කරලා නතරකරගැනීම බලධාරීන් සතු වගකීමකි. එය රට වෙනුවෙන් කරන වගකීමකි.
පිටිගල මිලානෝ Sunday, 28 November 2021 02:54 PM
දැන් දැන් ඔක්කොම උත්සාහ කරන්නේ පිටරටකට පැනගන්නයි. බංගලිදේසේත් මේ දේසෙට වඩා සැපයි දැන්... අපොයි නාථ අපිව අනාථ කළා... දැන් සැපද?
සරාSunday, 28 November 2021 04:40 PM
ඇත්තනේ. රට කරවන පවුලත් ඉන්නේ ඉක්මණට රටේ සම්පත් කාටකාට හරි විකුණලා වෙන රටකට වෙලා හොරා කාපුවයින් සැපසේ ඉන්න...
කැලුම්Sunday, 28 November 2021 06:54 PM
යන විදිහට ඥාණක්කා ඇරෙන්න ගෑණු ඔක්කෝම රට පටවන්න වෙන සීන් එකක් තියෙන්නේ...
අජන්ත ගම.ආරච්චි Sunday, 28 November 2021 03:55 PM
චමරි ඉල්ලා අස්වන කතාවට අනුව අදාල බලධාරීන් වහාම එය වැළැක්වීමට පියවර ගතයුතුයි.
Demuni Uduwara Sunday, 28 November 2021 05:04 PM
මොල සිඳී ගොස් ඇත. පාලකයින් වගකිව යුතුයි.
DON Nh Monday, 29 November 2021 02:21 AM
චමරි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තීරණය කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දක්ෂතා නොමැති බව ඇය දන්නා බැවිනි. ඇය දැනටමත් මීළඟ 20-20 වාරය සඳහා Melbourne stars club සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. ඇය විදේශගත වීමට ගත් තීරණයට අපි දොස් නොකියමු, ඇය ලංකාවේ රැඳී සිටියහොත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති වේ. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලාභයක් නොමැති නිසා ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් කළමනාකරණය කිරීමට හැකියාවක් නැත. ඔයාලා හැම දේම දේශපාලනේ එක්ක පටලවා ගන්න එපා, මම නවසීලන්තයේ ජීවත් වෙනවා.
sam Thursday, 02 December 2021 12:27 PM
ඔබ හරි චමරි,ලංකාවේ ජරාපක්ෂලා රටම විකුණන් කාලා බංකොලොත් කරලා ඉවරයි.උන් ඉතුරු පොඩ්ඩ කොමිස් ගහ ගහ විකුණන් කනවා.මුන් ඉන්නකං ලංකාවේ ක්‍රීඩා නෙමෙයි මොන මල ඉලව්වක් වත් දියුණු වෙන්නේ නැහැ.ඔබට සුභම සුභ අනාගතයක්.