IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


චාමර සම්පත් යළි රිමාන්ඩ්

( රෝෂන් තුෂාර)

ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලි මහත්මිය  අද(01) නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවට අල්ලසූ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.  විමර්ශන අවසන් අවසන්කර වැඩිදුරු වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය. 

ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටියදී  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු  ගිණුම් හයක්2016 වසරේ ඉවත් කරගෙන රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

 



අදහස් (4)

චාමර සම්පත් යළි රිමාන්ඩ්

ගමේ එකාලා Tuesday, 01 April 2025 02:09 PM

දුශිත දේසපාලුවන්ගේ වැරදි වලට නීතීය ක්‍රියාත්මක කරනවිට ,සම හරක් හිතන්නේ දේසපාලන පළිගැනීම් කියලා.අදිකරණය දේසපාලණීකරණය කරලා නීතීය ක්‍රියාත්මක උන හැටි දන්නෝ දනිති .

:       8       20

Nandalal de Silva - France Tuesday, 01 April 2025 02:28 PM

රට උළු මන්දිරයේ නිවාඩු කාලය දීර්ඝ වුන නිසා, සැප මෙට්ටයට, මායියාගෙ රසබර බත් ගොට්ටට අමතරව තව මොන මොන දෙවල් මෙම ග්‍රහයා අපෙන් ඉල්ලාවිද දන්නෙ නෑ... කද, බඩ ටිකක් බහින්න එක්කත් ඔන්න ඔහොමම ඉන්න අරින්න. ඒක ඒයාටත්, අපටත් ගුණයි ! !

:       7       18

සන්ක Tuesday, 01 April 2025 03:00 PM

මේ කාරණය සම්බන්ධයෙන් නඩු පැවරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? මේ පුද්ගලයා පසුගිය වාරයේ SJB විය, නමුත් සමහර විට රනිල් අතර අතීත සම්බන්ධය නිසා හෝ සමහර විට දූෂිත SLPP නිසා ඔහුගේ අල්ලස් ගැනීම සඟවා තිබුණි.දැන් මාලිමා ආන්ඩුවත් එක්ක සෙල්ලම් බැහැ.මොහු රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇති නිසා මන්ත්‍රකම අහෝසිකරන්න.

:       1       0

පිටිගල මිලානෝ Tuesday, 01 April 2025 03:21 PM

ඔයා හිරේ ගියේ බාගේ ටිකට් එකකින්ද…? ඒකද එළියට එන්න අමාරූ…? හූ…හූ….

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 05 1427 0

මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මු


වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
2025 අප්‍රේල් මස 05 1108 0

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි
2025 අප්‍රේල් මස 05 626 0

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 9618 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 3361 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 943 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 301 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 438 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 946 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site