IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


චීන ආහාර සැණකෙළියෙන් ..

(විමුක්ති එස් රුද්‍රිගු සහ නවෝද්‍යා පවනි)

"චීන ආහාර සැණකෙළිය" අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරු 5 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු යන මහත්වරු එම අවස්ථාවට ගෞරවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ.

සංස්කෘතිය සහ සංචාරක ප්‍රවර්ධනය යන තේමාව යටතේ "චීන ආහාර සැණකෙළිය" පැවැත්වුණු අතර එයට ආරාධනා ලැබූ අමුත්තන් 200 ක් පමණ සහභාගී විය.

එම පිරිසට ජීවිතයේ සියලු අවධි නියෝජනය කරන පුද්ගලයන් ඇතුළත් වූ අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද එහි පැමිණ සිටියහ.



අදහස් (2)

චීන ආහාර සැණකෙළියෙන් ..

dileepa1986 Friday, 06 December 2024 12:21 PM

මුලින්ම චීන කෑම කන්න කලින් මේ රටේ මිනිස්සුන්ට කන්න තියෙන එක හොයලා දීලා ඉන්නවා. මුලින්ම මුලු කැබිනට් එකම දම්මලා මේකට ක්‍රමයක් හොයනවා. තමුන්ලගේ රාජ්‍ය නිලධාරීන් දම්මලා අලුත් පනතක් හරි ගේනවා හාල් වලට විතරක්වත්. එයාලට කියනවා පැය 24ම වැඩ කරලා හරි පනත හදන්න කියලා. හාල් මෝල් ඔක්කොම ජනසතු කරවන්න . ඒවට අවශ්‍ය 2/3 බලය ජනතාව තමුන්ලට ලබාදීලා තියෙනවා.

:       3       3

සොරිසේන Monday, 09 December 2024 03:02 AM

1971දී සිරිමාත් වැඩ පෙන්නන්න කියල ඔය කියන ගොන් තකතීරු ජනසතුකරණ වැඩේ කරා... අපි ඔක්කොම දන්නවා එකෙන් ඇති වුණ ප්‍රතිඵලය..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට
2024 දෙසැම්බර් මස 22 125 0

අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය.


උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 22 564 0

උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග


ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට
2024 දෙසැම්බර් මස 22 1097 0

ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරු


කැලණි ගඟේ වැලි ජාවාරමක්
2024 දෙසැම්බර් මස 22 537 2

විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටිය


ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි
2024 දෙසැම්බර් මස 22 1282 0

මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දි


ඇමෙරිකාවට ඩ්‍රෝන යානා බියක්
2024 දෙසැම්බර් මස 22 1221 0

ඇමෙරිකාවේ තැනින් තැන මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23 ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30 ක අනවසර ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 50 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 33 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site