IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


චීන නාවික රෝහල ප්‍රතිකාර සේවා අරඹයි

(අංජුල මහික වීරරත්න)

චීන රජයේ සහයෝගීත්වයෙන් ලාංකිකයන්ට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාව නොමිලේ ලබාදීම අද උදෑසන කොළඹ වරායේ දී ආරම්භ විය. 

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු  මහත්වරු ද මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ. 

ලොව පුරා සැරිසරමින් සෞඛ්‍ය සේවාව සපයන මේ  නෞකාව අද උදෑසන සිට දෙසැම්බර්  27 දා දක්වා මෙරට සේවාව සපයන්නට සූදානමින් සිටී.

CTC Scan, MRI Scan ඇතුළු සියලුම සෞඛ්‍ය පරීක්ෂාවන් ද චීන කටු ප්‍රතිකාර ඇතුළු චීන වෛද්‍ය ක්‍රම ද නොමිලයේ සැපයෙන මෙහි ව්ශේෂත්වය වන්නේ පොරොත්තු ලේඛණයන්ගෙන් තොරව එසැණින් සේවාව ලබාගැනීමට හැකි වීමයි.



අදහස් (0)

චීන නාවික රෝහල ප්‍රතිකාර සේවා අරඹයි

ඔබේ අදහස් එවන්න

දියත

අපනයනවල නොවැම්බරයේ වර්ධනයක්
2024 දෙසැම්බර් මස 23 60 0

මෙරට සමස්ත අපනයන සියයට 0.04 ක වර්ධනයක් පසුගිය නොවැම්බර් මස වාර්තා වූ බවත් වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව එම මාසය තුළ සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,269.33 ක් බව


රුමේනියා තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 23 70 0

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි සටිටුටා අර්හිරි මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම


පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්
2024 දෙසැම්බර් මස 23 938 0

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අනතුරේ
2024 දෙසැම්බර් මස 23 600 0

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් ම


පරාජිතයන් යළි මැතිවරණ පිටියට
2024 දෙසැම්බර් මස 23 663 0

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නි


’’ජාවාරම්කරුවෙක් ආගමික ගැටුම් ඇති කරන්න හදනවා’’
2024 දෙසැම්බර් මස 23 623 0

දිවැස් ප්‍රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතමුන් දරණ උත්සහය පිළිකුල්සහගත ලෙස හෙළා දකින බවත් දෙවියන්වහන්සේ තෝරාගන්නා පුද්ගලයා


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 68 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site