IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


චීන රොබෝවෙක් පහර දෙන්න හදලා

චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රො‍බෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්, ආරක්ෂක අංශ නිලධාරීන් රොබෝ මෙල්ල කර පසුපසට ගන්නා අයුරුත් දැක්වෙන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.

මානවරූපී රොබෝවරුන් යනු මනුෂ්‍යයන් මෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍රය. මෙම රොබෝ යන්ත්‍රවලට කෘත්‍රිම බුද්ධි මෘදුකාංග සම්බන්ධ කළ විට එම යන්ත්‍ර තනිවම සිතමින් තර්කාණුකූලව තීන්දු තීරණ ගනී. සැණකෙළියට මෙවනි රොබෝ යන්ත්‍ර කීපයක් ගෙනැවිත් තිබුණු අතර, ඒවාට ජැකට්ටු අන්දවා තිබුණි.

පහර දීමට තැත් කළ රොබෝ යාන්ත්‍රික දෝෂයකට ලක් වුණු අයකු බව පැවැසෙයි. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 9 වැනිදා යැයි ද පැවැසෙයි. විදෙස් මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කර ඇත්තේ, තනියෙන් හිතන්න පුළුවන් කෘත්‍රිම බුද්ධි රොබෝවරුන්, මනුෂ්‍යයන් සමග ගැටීම මේ වනවිට ආරම්භ කර ඇත යනුවෙනි.



අදහස් (1)

චීන රොබෝවෙක් පහර දෙන්න හදලා

ගුණරත්න Friday, 28 February 2025 07:56 AM

චීන බඩුවක් නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සාපෙළට දින දෙයි
2025 පෙබරවාරි මස 28 16 0

අ.පො.ස.සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 දින ආරම්භ කර මාර්තු 26 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


විදුලි සැපයුමට අය කළ මුදල්වලට පොලී දෙන්නැයි නියෝගයක්
2025 පෙබරවාරි මස 28 45 0

විදුලි සැපයුම දීමේ දී ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් සහ කර්මාන්ත කරුවන්ගෙන් අයකර ගත් තැන්පතු මුදල් සඳහා මහ බැංකුවේ වාර්ෂික පොලී අනුපාතයට අනුව හිමි විය යුතු


පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට
2025 පෙබරවාරි මස 28 23 0

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ


රනිල් මෛත්‍රි දාපු ඩීල් එක
2025 පෙබරවාරි මස 28 8 0

දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි 1200න් 500ක් විමර්ශන සඳහා යොමු කළ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන ඩීල් දමා නඩු දාන්න බැරි



හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ
2025 පෙබරවාරි මස 28 421 1

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම ’’හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030’’ එළිදැක්වීම අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 51 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 347 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 484 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site