IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


චීන 75 වැනි ජාතික දින උළෙලින්

(නවෝද්‍යා පවනි)

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියට තවත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට අදහස් කරන බවයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26දා) කොළඹ දී පැවති චීන ජාතික දින සැමරුම් උත්සවයේ දීය. චීනය 75 වැනි ජාතික දිනය මෙවර සමරනු ලබයි. මේ සඳහා නව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය. මෙරට විදේශ තානාපතිවරුන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හමුදා නිලධාරීන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නවීකරණය තුළින් නව සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමට චීනයට හැකි වූ බවත්, නව මාවත ඔස්සේ චීනය ගොඩනැගී ඇති ආකාරය පිළිබඳව චීන ජනතාව තුළ විශ්වාසයක් ඇති වී ඇති බව ද තානාපතිවරයා සඳහන් කළේය.

නව ජනාධිපතිවරයා සහ නව ආණ්ඩුව පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාවට නව යුගයක් උදා වී ඇති බවත්, ඒ සමඟම පවතින අභියෝග සාර්ථකව ජයගත හැකි බවත්, ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් ම විසඳාගත හැකි වනු ඇති බවත් තානාපතිවරයා කීවේය.

එමෙන්ම වඩා හොඳ අන්තර් අවබෝධයකින් සහ මිත්‍රත්වයකින් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් , එ තුළින් ශ්‍රී ලංකාව උසස් තලයකට නගා සිටුවීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේ දී චීනය ලබාදුන් සහය අගය කරන බවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියටත් යහපත් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.



අදහස් (0)

චීන 75 වැනි ජාතික දින උළෙලින්

ඔබේ අදහස් එවන්න

දියත

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 4 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 14 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 166 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 564 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2902 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1505 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site