IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද  රථයක් හොරණ  ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 34ක් තැනැත්තියකි.අනිද්දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඡන්දය දැමීම සඳහා පිළියන්දල සිට මිද්දෙණිය ගම් ප්‍රදේශය කරා යමින් සිටියදී  අනතුර වී ඇත.

තුවාල ලද සියලු සියලු දෙනාගේම හිස් ප්‍රදේශවලට බරපතල තුවාල සිදුවී ඇත.



අදහස් (1)

ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ

Kappila Gunawardhana Wednesday, 13 November 2024 06:31 AM

පොදු ප්‍රවාහනයේ මෙහෙම දරුපවුල් වල අයට යන්න තියෙන අමාරුව නිසා ගෙවීමේ පදනමෙන් ත්‍රීවීලර් ගන්නවා. ලංකාවෙ දුම්රිය සේවය ඉතාමත් දුර්වලයි. බස් සේවය ගත්තාම අධිවේගී මාර්ගයේ යන්න විශාල මුදලක් ඕන. මේවායේ ගියාම ටිකක් විවේක අරගෙන හෙමින් යන්න පුළුවන් .රටේ බස් සේවය ගැන කියද්දී හාල්මැස්සන් පෙට්ටිවල හාල්මැස්සන් අහුරනවා වගේ මගීන් පටවන බස් තියෙනවා .උදාහරණයක් හැටියට 122 මාර්ගයේ කාර්‍යාල වේලාවෙ ධාවනය කරන වික්‍රමරත්න බස් රථ පෙන්නන්න පුළුවන් .අනෙක් මාර්ග වලත් එහෙම ඇති .මම කියපු බසය නම් දේශපාලුවන්ට අයිති නිසා උන් උන්ට ඕන ආකාරයට මගීන්ට දසවද දෙනවා වුනත් බලන්න මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ බලධාරීන්ගේ අවධානයට යොමුවෙන්නේම නැහැ .පොලිසිය අධික ලෙසට මගීන් පැටවීම බලන්නෙ නැහැ .සාමාන්‍යයෙන් දුර ගමන් බස් සෑම නැවතුමකම නවතන්නෙ නැතත් මේවාට එම නීති වලංගු නැහැ. මෙහෙම දේවල් මෙම නිසා මෙහෙම සිදුවීම් වෙලා ජීවිත හානිවෙනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 151 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 319 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 2060 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 2392 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 3329 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 2509 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site