IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්දදායකයෙක්ට රුපියල් 20 ක් ප්‍රමාණවත්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන මුදල රුපියල් 20 ක උපරිමයකට යටත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ධූර අපේක්‍ෂක ජනක රත්නායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් භාරදුන්නේය.

මැතිවරණ වියදම් නියාමන යටතේ මැතිවරණ කොමිසම කළ මත විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමඟි ජනබලවේගය ඡන්දදායකයෙක් සඳහා රුපියල් 300 ක් සහ රුපියල් 250 ක් යෝජනා කළ බවත් ජාතික ජනබලවේගය ඡන්දදායකයෙක් සඳහා රුපියල් 200 ක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල 250 ක් යෝජනා කළ බවත් ජනක රත්නායක මහතා පවසයි.

එම අපේක්‍ෂකයන් යෝජනා කළ පරිදි මැතිවරණය සඳහා යෝජනා කළ අති විශාල මුදල පිළිබඳව දැඩි ගැටලුකාරී තත්වයක් මතු වන බව කියන රත්නායක මහතා උපරිම මුදල රුපියල් 20 ක් ලෙස තීරණය කරන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියි.  



අදහස් (5)

ඡන්දදායකයෙක්ට රුපියල් 20 ක් ප්‍රමාණවත්

Sundarahamy Sunday, 18 August 2024 06:32 PM

ඇයි ජනක නාමල් ගැන කියන්නෙ නැත්තෙ .රැකියාවක් නොකර උසාවිවල නීති වේදියෙක් හැටියට කිසිවක් නොකර වැඩිම මුදලක් වියදම් කරන්න නාමල්ට මුදල් කොහෙන්ද කියලා .දූෂණයට විරුද්ධව කටයුතු කරනවා කියන ජනකට නොතේරීම පුදුමයක් තමයි

:       0       3

Nimal Sunday, 18 August 2024 09:34 PM

මේකා නේද පුද්ගලික ලේකම් අනියම් සම්බන්ධතා සදහා තියා ගත්තෙ? දැන් ඒ ගෑනි රටෙත් නෑ මූට බයේ.

:       0       4

Nishantha Monday, 19 August 2024 01:00 AM

Rs.20 ? පිස්සෙක්

:       0       4

prakash Monday, 19 August 2024 01:04 AM

මේ මනුස්සයාගේ මොලය ටිකක් චෙක් කරොත් හොඳයි මට ඉතෙනවා.

:       0       4

Abhiman Monday, 19 August 2024 02:20 PM

නෑ බං... ඔය කියන්නේ... රු.20 × 1,75,00,000 (එක්කෝටි හැත්තෑපන් ලස්සේ) Total - 35,00,00,000 (කෝටි 35) දැනට ඔක්කොමල කෝටි 250 ඉක්මවලා තියෙන්නෙ බජට් එක ඕවර් වෙලා සල්ලි විසි කරනවා . සල්ලි විසිකරනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 6 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 44 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 461 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 445 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3151 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22042 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21859 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site