(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ සමහරුන් ජනතාවට කොකා පෙන්වා වෙනත් පක්ෂ වටා ඒකරාශී වී සිටින බවත් ඒ ගොඩක් දෙනෙකුට තියෙන්නෙ නායකත්ව සිහින මිසවෙනත් දේවල් නොවන බවත් එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට සූදානම් වගේම ඉන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පැවසූ කාරියවසම් මහතා මැතිවරණ සටන යද්දි කවුරු කවුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බව ස්ථිර යැයි ද සඳහන් කළේය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ඡන්දෙන් දිනන්නේ අපි’’
athura Thursday, 12 January 2023 04:29 PM
පස්චාත් භාගය තමයි
sisiraThursday, 12 January 2023 11:44 PM
රටේ වෙන දෙන්න පක්ෂයක් නැහැ, දේශපාලකයෝ නැහැ, විපක්ෂයක් නැහැ, හිටියත් වගකීම් ගන්න ඉදිරියට එන්නේ නැහැ. JVP කතව විතරයි, අපේ මේ පාරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම චන්දය ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ අමතක කරන්න බැහැනේ!
siri Thursday, 12 January 2023 04:32 PM
දවල්ද ?
jayasekara Thursday, 12 January 2023 04:45 PM
බම්බුව තමයි... අපිත් දුන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්... දැන් නම් කාටවත් අපේ ගෙදරින් ඡන්දෙ නැහැ. ගිහිල්ලා කටුගාලා එනවා. රට විනාශ කරලා තව කෙහෙල් මලක් කතාකරනවා.
sharm warn Thursday, 12 January 2023 04:51 PM
අපි කිව්වේ? අලියද? පොහොට්ටුවද? නැතිනම් පොහොට්ටුව ගිල්ල අලිබෙටිද?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 January 2023 04:51 PM
ඔව්.. මෙන්න කියලා නියත වශයෙන්ම දිනාවි.. අපි බලමුකෝ.. නේද?
Buddika Thursday, 12 January 2023 04:58 PM
ඇම්මප ?, දැන් එලිවෙලා ගොඩක් වෙලා ගිහින්. දැන්වත් මුන් හොඩගනිල්ල එත් කුනු නම් අරින්න බෑ හම ගැහුවත්
mp Thursday, 12 January 2023 05:05 PM
ඡන්දෙන් දිනන්නේ ඔහෙලා තමයි. පැරදෙන්නේ රටේ ඉන්න මීහරක්. දිනුවා කියන්නේ තවත් හොරකම් කරන්න ලයිෂන් එකක් ලැබෙන එකනේ. ඒක දිනුමක් තමයි.
Bishan Thursday, 12 January 2023 05:29 PM
කොහොමත් අසුචි ගොඩකට මැස්සො විතරයි එක්රොක් වෙන්නේ...
Nihal Thursday, 12 January 2023 05:46 PM
මිනිස්සු පොලිමේ එයි මොකද පොලිම් වලට පුරුදු කරල හින්ද?
mahesh Thursday, 12 January 2023 06:36 PM
හරි හරි...! ඔයාලනේ දිනන්නේ, මොකටද බයවෙන්නේ, ඡන්දේ තියන්නකෝ බලන්න...!
siril Thursday, 12 January 2023 06:59 PM
මේ අය රට බංකොළොත් කරලා අපි බඩගින්නේ... තව මේ අයට සැප විඳින්න අපි ඡන්දෙ දෙනවද?
කිරිපුතා Thursday, 12 January 2023 07:39 PM
ඉල්ලන කවුරු හරි දිනයි. රට තමයි පරාද වෙන්නේ...
Asela Thursday, 12 January 2023 08:54 PM
ඔව් ඔව් ඔයාලා තමයි.
පශ්චාත් වෘෂණ ලොලොයියා Thursday, 12 January 2023 09:56 PM
අයිස් ගහල නැතුව අයිස් ගහපු එකෙක් වගේ කතාකරනවා දැකල නැත්තම් බලාගන්න මේං මේ ටයි පප්පා
LGPJ Friday, 13 January 2023 06:47 AM
ඔව්. සාමාන්‍ය ජනතාව අපායට යාවි. !!!!
Sherine chandrasekara Friday, 13 January 2023 07:39 AM
ඔව් ඔව් මුළු ලංකාවම බලන් ඉන්නේ ඕගොල්ලන්ව දිනවන්න