IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති  හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

 දැනට පවතින වාතාවණය තුළ මැතිවරණය ප්‍රකාශයට පත් නොකර කල්මරමින් සිට යමි හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා නීතිමය බාධෘවක් ඇති කළ හොත් එහි වගකීම මැතිවරණ කොමිසම බාරගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 21 වැනි  සංශෝධනය සම්මත වී ඇති නිසා නව මැතිවණ කොමිසමක් ස්ථාපිත  කර නැති  නිසාත්  මැතිවරණයක්  පැවැත්වීමට බාධාවක් ඇති නෙවන බව ද ඒ පිළිබඳව නීතිපතිවරයා විමසීමට අවශ්‍ය නිතැ බව ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ. 



අදහස් (6)

ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ

siri Sunday, 04 December 2022 07:14 PM

ඡන්දෙ පමා කරන්න කරන්න පොහොට්ටුවේ දැන් තියෙන ඡන්ද ටික අඩුවෙනවා. එක්සත් ජාතික පක්ෂය බින්දුවටම බහිනවා...

:       4       16

අරගලයට ජය වේවාSunday, 04 December 2022 07:33 PM

හැබැයි බෙදිච්ච සිංහලයාගේ ඡන්ද රටම මවිත කරමින් බින්ඳුවටම බැස්සත්... දෙමළ හා මුස්ලිම් ඡන්ද උතුර, නැගෙනහිර පළාත්වලත් මුස්ළිම් ජනයා ඉන්න කලුතර බේරුවල නුවර, අකුරණ අඩුවීමක් වන්නේම නැත..! එවිට වන්නේ දෙමළ හා මුස්ලිම් එකමුතු ආණ්ඩුවක් රටේ බිහිවීම පමණි..! විපක්‍ෂය වන්නේ බෙදුණු, කුළල් කාගත් සිංහල නාටාමි පක්‍ෂ ටික පමණි..! අරගලයට ජය වේවා..!!

:       15       3

AnuraMonday, 05 December 2022 07:42 AM

ඔහොම කියල තමයි ගිය පාරත් විරුවෙක් කියල කෙනෙක්ව හොයාගෙන ආවේ , බයියෝ නම් හැදෙන්නෙම නැහැ ,රටට හැදෙන්න දෙන්නෙත් නැහැ

:       1       2

kumara senarath Monday, 05 December 2022 03:46 AM

මිනිසුන්ට දැවෙන ප්‍රශ්න රැසකි .මුන්ට චන්ද චන්ද මුන්ගේ අප්පාගේ සල්ලිද මේවාට වැය කරන්නේ .හිතපල්ලා

:       1       0

ranjith Monday, 05 December 2022 04:39 AM

ජාතිවාදය ආගම්වාදයක් නැතුව හොරකම් කරන්නේ නැතුව රට දියුණු කරානම් බෙදීමක් ඇතිවෙන්නේ නෑ .69 ලක්ෂයක් දීලා බැලුවේ රට හරිමගට ගනීවිද කියලා.ඒත් හොරකම විතරමයි දක්නට තිබුනේ.ඊළඟට පල් හොරු කියලා එයාලම හංවඩු ගහලා තිබුන අයට රට භාර දුන්නා

:       0       0

Sunil Monday, 05 December 2022 09:28 AM

චන්දය ප්‍රකාශ කරන්න අවස්තාවක් දුන්නොත් මේ දුර්දාන්ත රජයට ජනතාවගේ සැබෑ හැගීම් වටහා ගැනීමට හැකිවේවි .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 4 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 106 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 405 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 648 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 372 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 516 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site