(මුදිතා දයානන්ද)
(මුදිතා දයානන්ද)
ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද දැනට නම් කර ඇති දිනයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් ඉක්මනින් නම් කරන්නට බලාපොරොත්තුවන බවද මැතිවරණ කොමිසම තමන්ට ප්‍රකාශ කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාර්තු 9 සිට එළෙැඹෙන දින 21කින් පසු දිනයක මැතවණය පැවැත්වීමට කටයුතු යොදන බව ට කොමිසම තමන්ට පොරොන්දු වූ බව ද දිසානායක මහතා කියා සිටියේය.
ඔහු මේ බව පැවැසුවේ මැතිවරණ කොමිසම හමුවීමෙන් පසුව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමිනි
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දය ඉක්මනින් තියන්න සූදානම්
ranjana Wednesday, 01 March 2023 09:19 AM
දිනන්න පුළුවන්. තව බිලියන දෙක තුනක් එළියට දාන්න. පාඩු නැහැ චීනා දේවි පොලියත් එක්ක. ඉක්මණටම IMF අරමුදල් එන එක නතර කරලා දෙන්න.
Lal Wednesday, 01 March 2023 09:23 AM
ඡන්දයක් තියන්න එපා...
තේජාන් Wednesday, 01 March 2023 09:28 AM
රටේ පාලන බලය වෙනස් කරන්නනම් ඉල්ලන්න ඕන ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක්, මොකටද ඔය ප්‍රාදේශීය මැතිවරණය ඉල්ලන්නෙ. මෙයාලට උවමනා තියෙන සල්ලිටිකත් නැතිකරලා රට සම්පුර්ණයෙන්ම වට්ටලා බලය ලබාගන්න. ඒක පැහැදිලියි.
කාංචන Wednesday, 01 March 2023 09:31 AM
අනිත් පක්ෂ වලට බැන බැන වයසක මිනිස්සු රට පාලනය කරනවා කියලා. දැක්කද මෙයාලා උද්ඝෝෂණයට ගෙනාපු මනුස්සයා. අවුරුදු හැට එකයි. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක්. මෙයාලගෙ අනිත් වැඩත් ඒවගේ තමයි.
කලුආරච්චි Wednesday, 01 March 2023 09:34 AM
අපිට බොරුවට සුදුළුනු පොඩි කරනවා, මෙයා අනිත් සේරටම කලින් දන්නවා චන්දෙ කල් යනවා කියල, බොරුවට මිනිස්සු කුලප්පු කරනවා, ජනාධිපතිත් එක්ක ලොකුම ඩීල් දාන්නෙ මෙයා. අපි දැක්කනෙ පහුගිය යහපාලන කාලෙත්, ඒත් මෙයාල විශ්වාස කරන මිනිස්සු පව්.
සචිත්ර Wednesday, 01 March 2023 09:37 AM
රටවල් එක්ක සංවිධාන එක්ක කතාකරන්න හොඳ භාෂා හැකියාවක් තියෙන අවුරුදු පනහකට වැඩි අත්දැකීම් තියෙන විදේශ සම්බන්ධතා තියෙන රනිලුත් මේ රට ඇදගෙන යන්නෙ අන්තිම අමාරුවෙන්. රනිල්ගෙන් අරගෙන මෙයාලට දුන්නොත් හොඳට කරයි කියල කවුරුහරි හිතනවානම් එයා පොඩ්ඩක් මොලය පරීක්ෂා කලොත් හොඳයි.
RuwanWednesday, 01 March 2023 10:20 AM
ඔව් නුඹලාගේ නාකි පප්පා රට හොඳට කරගෙන යනවා දැන්... හිට්ලර් හොඳයි බලන් ගියාම...!
නාකියාWednesday, 01 March 2023 11:23 AM
රටක් පාලනය කරන්න නාකිද, තරුණද කියන දේ නෙමෙයි වැදගත්... නිවැරදි දැක්මක් තියන එකයි වැදගත්....
LalWednesday, 01 March 2023 10:36 AM
ඇත්ත...
sweneWednesday, 01 March 2023 03:29 PM
මෙතරම් දියුණු ලෝකයේ ඉංග්‍රීසි නොමැතිව ජාත්‍යන්තරය ජයගත නොහැකියි කියන එක මෝඩ කමක්... රාජ්‍ය නායකයෙකුට අවශ්‍ය වන්නේ නවීන කළමනාකරණ දැනුම සහිතව උනන්දුව, කැපකිරීම, ධෛර්යය, අවංක කම, නිවැරදි විනිශ්චය වැනි ගුණාංගයි. රාජ්‍ය නායකයා සියල්ල දැනගත යුතුම කියලා අවශ්‍යතාවයක් නැහැ. අනික් අයගේ දැනුම කළමනාකරණය කොට නිවැරදි තීන්දු ගත යුතුයි. ගෝඨාභය එය නොකළ නිසා අප සියලුම දෙනාම අමාරුවේ වැටුණා...
නිහාල් Wednesday, 01 March 2023 09:52 AM
මෙයාලට උවමනා කොහොම හරි බලයට එන්න. රට පාලනය කරන්න පුළුවන්ද? බැරිද? කියන එක වැඩක් නැහැ. බිලියන දහය වියදම් කලාට පස්සේ ආර්ථිකේ තව අර්බුධයකට යනවා. එතකොට රට නැත්තටම නැති වෙනවා. බලය ගන්න ලේසියි.
Rohana Wednesday, 01 March 2023 09:55 AM
මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් බැවින් කිසිකෙනෙකුගේ බලපෑමට යටත් නොවිය යුතුයි. කොටින්ම රටේ ජනාධිපතිටවත් මැතිවරණ කොමිසමට බලපෑම් කළ නොහැක. එසේම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලීමට නීත්‍යානුකූල බලයක් ඇත. එසේ නොදෙන්නේ නම් ඔවුන් කරන දෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කරන අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහැකිය.
ranjana Wednesday, 01 March 2023 10:24 AM
සෝමවංශට, ටිල්වින්ට කවදත් කිව්වේ සහෝදරයා කියලා. මාමා, සීයා කිව්වේ නැහැ. හැමදාම සහෝදරයා. වයසක් නැහැ. අනික් හම්පඩ නාකින්ට තමයි දේශපාලනය නොගැලපෙන්නේ...
BamunuarachchiFriday, 03 March 2023 03:27 AM
තරුණ කියන ගොයියන්ට ආණ්ඩුක් තෝරණ එක තියා පලතුරු කඩේකින් දොඩම් ගෙඩියක් පැපොල් ගෙඩියක් තෝරන්න පුළුවන්ද?
Ananda Wednesday, 01 March 2023 10:42 AM
දවල්හීන හලෝ.. අනුර අමාරු අවස්ථාවේදී රට බාරගත් රනිල්ට එරෙහිව හරක් වැඩ නොකර නිකම් ඉන්නවා. උද්ඝෝෂණය කරලා ආණ්ඩුව පෙරළන්න බෑ. ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙවෙයි...!!! ඔහේගේ බලාපොරොත්තුව IMF එකේ ණය මුදල් එන්න පෙර ආණ්ඩු මාරුවක් කරන්න. මොකද , IMF එකේ ණය ලැබුණොත් උද්ධමනය අඩුවෙයි. රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියන බය ඔහෙට තියෙනවා. ඔහේ රටට ආදරේ නැහැ. මොන නමින් ආවත් ජෙප්පො, ජෙප්පෝම තමයි...
senaWednesday, 01 March 2023 01:02 PM
IMF එක අවුරුදු ගාණක් තිස්සේ දෙන ඩොලර් බිලියන 2.5 උද්දමනය අඩුවෙනවද? ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලන රටකට ආයෝජකයෝ එනවද? හොරු හදපු රටක් තියෙනවද?
Kule Wednesday, 01 March 2023 11:40 AM
අද මෙයාලා ඡන්ද අයිතිය ඉල්ලනවා. පෙළපාලි යනවා. උද්ඝෝෂණ කරනවා. 88/89 මෙයාලා ජනතාව මරලා, පුච්චලා එදා ඡන්ද අයිතිය උදුරාගත්තේ... නැතිනම් වටිනා තරුණ ජීවිත අදත් ජීවත් වෙනවා...
fairoosWednesday, 01 March 2023 01:57 PM
අනේ මෙහෙමත් මිනිස්සු තාමත් අපේ රටේ ඉන්නවනේ .88/89 මතක නැහැ .රට මේ තත්වයට පත්කරපු රනිල් රාජපක්ෂලාටනම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ
indika Wednesday, 01 March 2023 03:16 PM
නොදන්නා දේශපාලකයින් ගැන අදහස් දැක්වීමක්...
prasanna Wednesday, 01 March 2023 03:18 PM
ඔව්, නැතිනම් ඔක්කොම ගිනි තියනවා...!
Bamunuarachchi Thursday, 02 March 2023 07:50 AM
පළාත් පාලන චන්දේ තියලා ජෙප්පෝ බලයට ආවොත් බදු නැතිකරනවාද ? විදුලිබිල, බෙහෙත් මිල, වතුර බිල අඩුකරනවාද? මේවා කරන බැරිනම් මොන බම්බුවකටද බලයට එන්න හදන්නේ.?
Bamunuarachchi Thursday, 02 March 2023 03:14 PM
පොඩ්ඩක් ඉන්නකෝ ඩොලරට තව බහිනකන් නැතිනම් රුපියල තව නගිනකන්. මේ වෙලාවේ ඔහෙලා බලයට ආවොත් කියාවි දැක්කද අපි ආවා විතරය් රුපියල නැග්ගා කියලා.