(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ පැවැති විරෝධතාවයට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීම විශේෂත්වයකි.
ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිති. අනුර කුමාර දිසානායක විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය එම තිදෙනා ය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඡන්දය ඉල්ලන මැතිසබා විරෝධයට ජවිපෙ නෑ‘
දාස Tuesday, 21 February 2023 11:02 AM
ඔතන කෑ ගහල වැඩක් නෑ , ඔතන වැඩිපුර ඉන්නෙ රනිල්ගෙ කුටාලියො, ඔතන චන්දයක් තිව්වත් විපක්ෂෙ පරාදයි, ජනතාව දැනුවත් කරල පෙලගස් වන එක ඉට වඩා වැදගත්
dilan Tuesday, 21 February 2023 11:44 AM
දැන් පැහැදිලියි නෙද JVP ඩබල් ගේම් ඒකක් බව
NadikaTuesday, 21 February 2023 12:45 PM
ඒකනේ මාර පැහැදිලියි නේ (ඔයාට මාර දැක්මක් තියෙන්නේ ඩබල් ගේම් අඳුන ගන්න )
SanathTuesday, 21 February 2023 01:50 PM
ජා.ජ.බලවේගය ඉතා බුද්ධිමත්ව නීති මගින් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ජනතාව දැනුවත් කරනවා.
යෝගා Tuesday, 21 February 2023 11:58 AM
ඕවට යන්න පුළුවන්ද රනිල්ගේ අවසරය නැතුව..? රතු අලි පැටව්නෙ..!
අතුල සෞදි Tuesday, 21 February 2023 01:13 PM
පුදුම වෙන්න එපා.අනුර කියන්නෙත් අනිත් පැත්ත හැරෙව්වම රනිල්ම තමයි.ඒ ගැන නොදන්නෙ අහිංසක ජේ.වී.පී පාක්ශිකයොනුයි මෙය දකින ඔබයි පමණයි.
පාලTuesday, 21 February 2023 03:15 PM
අතුල මල්ලිට කව්රුහරි කොඩිවිනයක් කරලා වගේ මොලේ පල්ලෙහා පැත්තට බහින්න
Mr Don Tuesday, 21 February 2023 01:17 PM
Unp×jvp
Aravinda Monarawila Tuesday, 21 February 2023 01:23 PM
ඔතන කෑ ගහලා වැඩක් නැහැ .චන්දය ගන්න තියෙන්නේ උසාවියට ගිහිල්ලා ,නැත්නම් මහ පාරට ඇවිල්ලා .වතුර බවුසරය දැක්කම හැරිලා යන නායකයෝ එක්ක ඒවා කරන්න බැහැනේ
මහී Tuesday, 21 February 2023 02:40 PM
Jvp නොවේ, අනිත් සේරම double game. විපක්ෂ යේ ඉන්නේ, අනිත් පක්ෂ වල හිටපු පරණ කට්ටිය ම තමයි. වියාජ විරෝදතා. දන්නවද professional wrestling වල ඉන්න fall guy, ඒකම තමා මෙතනත් වෙන්නේ.
ආර්. එම්. එච්.අරුණ ශාන්ත Tuesday, 21 February 2023 02:51 PM
ජාතික ජනබලවේගය හදිසි වෙන්නෙ නැහැ කොයිදේටත්.තවදුරටත් ඉවසන එක හොඳයි. නියම වෙලාව එනතුරු.
විජිත් Tuesday, 21 February 2023 05:18 PM
කොහොමත් ඔය පාට වෙනස් කරගෙන ඉන්න හොරුත් එක්ක ජාතික ජන බලවේගය එකට සිටින්නේ නැහැ. මුළු රටේම ජනතාවගෙන් 51%කට වඩා, රටේ විශාල ව්‍යාපාරික ප්‍රජාවගෙන් බහුතරයක්, රටේ සිටින උගත්, බුද්ධිමත්, වෘත්තිකයින්ගෙන් ඇති විශාල බහුතරයක්, ආරක්ෂක හමුදාවන්ගේ සිටින අයගෙන් අති බහුතරයක් සිටින්නේ ජාතික ජන බලවේගය සමග බව ජාතික ඔත්තු සේවා රජයට දන්වලා අවසානයි. ඒ නිසයි අනෙක් සියලුම හොරුන් කලබල වෙලා දඟලන්නේ... සජිත් හොඳටම කලබලවෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය පුන පුනාම කියන දෙයක් නිසයි. ඒ තමා දවසක ජාතික ජනබලවේගයේ රජයක් බිහිවුණු වහාම " විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලුම පෙන්ෂන්, නිවාස, ආරක්ෂාව, වාහන ආදිය නවත්වනවා" කියන ප්‍රතිපත්තිය. එහෙම වුණොත් සජිත්ට සිදුවෙනවා අම්මාව තමන්ගේ ගෙදරට ගෙන්නා ගන්න. එතැන තියෙන්නේ නැන්දම්මා සහ ලේලිගේ ප්‍රශ්නයක්.
sam Tuesday, 21 February 2023 11:22 PM
ඒ ගොල්ලො බොරැවට ප්‍රසිද්ධියේ ආණ්ඩුවට බැන්නට යටින් ආණ්ඩුවත් එක්ක අත්වැල් බැදගෙන ඉන්නෙ.
රවින්ද්‍ර පෙරේරා Wednesday, 22 February 2023 12:24 PM
ජවිපෙට හෝ ජාතික ජන බලවේගයට, ඡන්දේ ඉල්ලා පාර්ලිමේන්තුව තුල ඉන්න අපතයින් එක්ක එකට සිටගන්න වුවමනාවක් නැහැ. මෙවර පළාත් පාලන ඡන්දෙන් වැඩිම වාසිය තියෙන්නේ NPP එකටයි. NPP එක දැනටමත් UNO එකට මේ සම්බන්ධව පැමිණිලි කර හමාරයි. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමෙන් රටපුරා උද්ඝෝෂණ පැවැත්වීම සිදු කරනවා. මේ මස 26 වැනිදා නුගේගොඩ සුපර්මාර්කට් අසල දැවැන්ත රැළියක් පවත්වනවා.