IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඡන්දෙ ඉල්ලන් එන අයට නාවුල ගමකින් රතු එළියක්

(ඉන්දික අරුණ කුමාර)

මෙවර ජනාධිපතිවරණ ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිස්හට අසුචි ප්‍රහාර එල්ලකරන බවට මාතලේ - නාඋල ,අදාවල ගම්මානයේ වැසියෝ  දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.

වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ පොරොන්දු ලබාදෙමින් කටයුතු කල බවත් මේ වන තෙක් ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් ගම්වාසිහු කියා සිටිති.

සිය ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය,වගාබිම වල පවත්නා ගැටළු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරුණු ගනනාවක් සැලකිල්ලට ගෙන මෙවර මැතිවරණයේ දී සිය ගම්මානයේ පිරිස් ඡන්දය ලබාදීමෙන් වැලකි සිටින බව ගම්මු කියා සිටිති.

පොරොන්දු ඉටුනොකරන ලද දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණියහොත් ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටන බවත් ඔවුහු කියා සිටිති.

 



අදහස් (5)

ඡන්දෙ ඉල්ලන් එන අයට නාවුල ගමකින් රතු එළියක්

weerasekera bandara Sunday, 18 August 2024 10:34 AM

ඉතා හොඳ පිළිතුරක්.... සියලුම ශ්‍රී ලාංකීය ජනතාව මේ වගේ වෙන්න. හරිම සතුටුයි

:       0       2

pakeer Sunday, 18 August 2024 10:37 AM

මෙන්න රටම ප්‍රතිචාර දක්වපල්ලා .උඹලට මගේ උපහාරය .උඹලා තමයි සුපිරි මිනිස්සු

:       0       2

C.K. Thalagala Sunday, 18 August 2024 11:15 AM

උඹල මෙච්චර කලක් දෙපැත්තට දීල කෙළව ගත්තනෙ... ඉතින් අළුත් පිරිසකට දීල බලාපල්ල... උන්ට නොදී කොහොමද හැමෝම එකයි කියල තීරණ ගන්නෙ.... නැතිනම් ඉතිං ගූ ටික තම්බල කාල ආයෙ රීපල්ල ගොන් හැත්ත.... තොපේ චන්ද ගහ ගනියව් පුකේ... ( අළුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී... මුනිදාස කුමාරණතුංග මහත්මා...

:       0       1

විජිත් Monday, 19 August 2024 01:45 AM

අපි බෝඩ් ගහන්නේ නැහැ. අවුරුදු 76 ක් රට කාපු හොරු චන්දෙ හිඟාගෙන අපේ ගෙවල්වලට එනකොට , අපි ...මිනි කන ( සුමාන 3 ක් කන්න නොදී කුඩුවේ දමලා ඉන්න ) බල්ලන්ව ඉස්සරහට දානවා.බඩගින්නේ ඉන්න ඒ සත්තු ලස්සනට " පානාතිපාතා .. " කරයි. හොරුන්ගේ ඇට කටු විතරයි පොලිසියට එකතුකරගන්න වෙන්නේ.

:       0       0

Leonard Monday, 19 August 2024 02:10 AM

නාඋල නෙ මහින්දගෙ ගෙදරටම ගිහින් ගපල්ලා.... නිල් කොල දෙගොල්ලන්ටම ගහපල්ලා මාලිමාව රජයක් තාම රටේ කරේ නෑනේ

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 148 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 65 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 573 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 505 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3365 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 149 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22085 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21934 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 347 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site