IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඡන්ද කාඩ් මුද්‍රණයට බර මුදලක්

(ආරියරත්න රණබාහු)

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත.

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල  අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ.

මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය.

 



අදහස් (9)

ඡන්ද කාඩ් මුද්‍රණයට බර මුදලක්

යෝගා Saturday, 13 July 2024 09:32 AM

මේ රටේ විශ්ව විද්‍යාල බර ගානක් තියෙනවා. ඒවායේ සම්පත් ප්‍රයෝජනයට ගෙන ජන්ද පැවැත්වීමට ඩිජිටල් ක්‍රමයක් යොදාගන්න බැරි ඇයි ?

:       0       23

Casmir Saturday, 13 July 2024 10:20 AM

එතනත් කට්ටිය අතිකාල වලින් උපරිමයට ගසා කනව....මේක පුදුම රටක්...

:       0       18

රවීන් ද සිල්වා Saturday, 13 July 2024 10:42 AM

පලාත්පාලන මැතිවරණය අතුරුදන් කරන්න පොනිල් එක්ක ගහපු අවලස්සන ගේම්, මේ පාර ජනාධිපතිවරණයේදි කරන්න හිතන්නවත් එපා මුද්‍රණාලයාධිපති නෝනේ. හො.ම.ත.ග.යු.

:       1       20

පුරවැසියා Saturday, 13 July 2024 11:07 AM

ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න ද දන්නේ නැහැ .එහෙම උඋනොත් ගොනාට ආයෙත් පොල් පැල කනවා තියා පොල් පැලේ දිහා බලන්න වත් වෙන්නේ නැහැ

:       0       27

චන්දපාල Saturday, 13 July 2024 11:24 AM

අනවශ්‍ය ආකාරයට අපේක්ෂකයින් ඉදිරිපත් වෙනවා කියන්නෙ බරපතල මුදල් නාස්තියක් වෙනවා .රටට ආදරයක් තියෙන කිසිම කෙනෙක් එහෙම දෙයකට උදව් නොකරාවි. මැතිවරණ සදහා වියදම් වෙන මුදලින් කොටසක් ඇප මුදල් හරහා ලබාගන්න පුළුවන් නම් හොදයි .මුද්‍රණ වියදම් වලට අමතරව ඡන්ද නිළධාරි වෙනුවෙන් ගෙවන දීමනා වැඩිවීමටත් අපේක්ෂකයින් වැඩිවීම හේතුවක් වෙනවා

:       0       11

පිටරැටියා Saturday, 13 July 2024 01:13 PM

ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත දේශපාලුවන් හොරාකාපුවා ඊටත් වැඩියි...

:       1       17

Rata Perata Saturday, 13 July 2024 01:16 PM

මේ වගේ දේශපාලුවන්ගේ පස්සෙන් යන අපතයන්ට වැඩි කාලයක් මේ සෙල්ලම් දාන්න බැරි වේවා

:       1       19

Lelwala Sunday, 14 July 2024 02:05 AM

කාටද න්දය ඕන ? තවත් එකෙක් වුගේ පරම්පරාවම ගොඩදාගන්න මි. 800 මහජන මුදලින් වෙන්කිරිම

:       0       0

Bamunuarachchi Sunday, 14 July 2024 06:37 AM

වියදම් වැඩිනම් ඡන්දෙ නවත්තන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 96 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 343 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 720 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 814 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13514 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24268 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site