IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඡන්ද දායකයා බියගැන්වීම් පාලනය කළ යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බය කර,තර්ජනය කර ඡන්ද දායකයාට ඡන්දය දීමේ අයිතිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජය විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

අතුකෝරළ මන්ත්‍රීවරයා මරා දමා දුන්  පණිවිඩය "ඒ දේශපාලන කළොත් දඬුවම මරණය"යන්න බව කී වජිර අබේවර්ධන මහතා එම පණිවිඩය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ඛේදවාචකයක් බවද සඳහන් කළේය.



අදහස් (6)

ඡන්ද දායකයා බියගැන්වීම් පාලනය කළ යුතුයි

Buddika Friday, 10 February 2023 01:50 PM

මොකක්? බියවෙන්න දෙයක් නෑ... කොහොමත්ම ඇප නෑ මෙතැනදී. පොහොට්ටුවටත් ඒකම තමයි...

:       8       34

Hafeel Friday, 10 February 2023 02:19 PM

අතුකෝරළ මන්ත්‍රිගේ මරණය ගැන කිඹුළු කඳුළු හලන මෙයා, 2014 කහවත්තේදී ජනාධිපතිවරණ වේදිකාව ඉදිකරද්දී වෙඩි තබා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුගේ ඝාතකයා සමග අද මෙයාත්, මෙයාගේ නායකයාත් සුරතල් කරනවා. එම ඝාතනයට යුක්තිය ඉටු වුණාද? කණගාටුයි, යුක්තිය කෙසේවෙතත්, ඝාතකයාගේ පාර්ශවයේ මංගල්‍යයට මෙයාගේ නායකයා සාක්ෂිකරුවක් බවට පත්වුණා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයෝ පරිස්සම් වියයුතුයි. පොහොට්ටුවට තියන අනුකම්පාව තමාගේ පාක්ෂිකයින්ට නැහැ.

:       3       26

ranjith Friday, 10 February 2023 02:47 PM

ජාතික මැතිවරණයක් ප්‍රකාශකරලා තියෙන වෙලාවක ඡන්දෙට අකුල් හෙළමින් මිනිස්සුන්ට අවිනිශ්චිත තාවයක් ඇති කරන්නේ ඡන්දෙට බයගුල්ලෝ...

:       3       27

Chamil Friday, 10 February 2023 03:02 PM

බය කරන්න උඹලට චන්ද දායකයෙක් ඉන්න එපැයි බං

:       3       27

nanda Friday, 10 February 2023 03:24 PM

බොරු කයිවාරු එපා. පුළුවන් නම් ඔහෙලා ජනතාව අනුමත කරනවා නම් තමන්ගේ ගමේ එජාපයට ඡන්ද 100ක් අරන් පෙන්වන්න.

:       4       20

Sunil Friday, 10 February 2023 06:47 PM

ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට පොහොට්ටුවයි, අලියයි බියගන්වයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 78 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 38 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 234 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 56 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 148 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2086 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 614 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site