(සිතුම් චතුරංග - වවුනියාව)
( මාතලේ - මහේෂ් කීර්තිරත්න )
(ප්‍රසන්න පත්මසිරි- බදුල්ල )
(නයනජීව බණ්ඩාර - මොනරාගල)
(උපුල් තම්මිට - අනුරාධපුරය)
(කග කරුණාරත්න - පොළොන්නරුව)
(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය )
(රංජිත් රාජපක්ෂ - හැටන්)
(ටී.එල්.ජවුෆර්ඛාන් - මඩකලපුව)
(මහනුවර- මොහොමඩ් ආසික්)
(පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල)
(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)
දිවයින පුරා හෙට (5) පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
මෙවර මැතිවරණය වෙනදාට වඩා දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග වලට යටත්ව පැවැත්වීමට කටයුතු යොදා තිබීම දක්නට ලැබේ.
සියලුම ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ආරක්ෂාවක් සපයා ඇති අයුරු දක්නට ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද පෙට්ටි නිකුත් කරයි