IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි



(සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි  අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කටයුතු සිදුකෙරේ.

හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම  සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,314 ක් වෙනුවෙන්  ඡන්ද පෙට්ටි සහ ලිපි ද්‍රව්‍ය මෙසේ යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කාර්ය මණ්ඩලය  දායක කරගෙන  විශේෂ පෙරහුරුවක්ද අද පැවැත්වේ.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64000ක් යෙදවීමට  පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

(කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි)


පුත්තලම ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු (හිරාන් ප්‍රියංකර ජයසිංහ)


(කුරුණෑගල චාන්දනී දිසානායක)


අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ සිට ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙනයාම 

(ඩි ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දයානන්ද අදිකාරි)


නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ සිට ජන්ද පෙට්ටි සහ ජන්ද පත්‍රිකා නිකුත් කිරිම සිදු කෙරුණ අයුරු

(රංජිත් රාජපක්ෂ)


බදුල්ල මධ්‍ය මහ විදුහලේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සහ බදුල්ල ධර්මදූත මහ විදුහලේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේන් මෙසේ අදාල ජන්ද මධ්‍යස්ථාන කරා ජන්ද පෙට්ටි නිකුත් කළ අයුරු.

(ප්‍රසාද් රුක්මල්)


රත්නපුර දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 700කට ජන්ද පෙට්ටි නිකුත් කිරීම රත්නපුර තාක්ෂණ විද්‍යාලය, නව නගරයේ කුමර විද්‍යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය යන ස්ථාන වලින් ඇරැඹිණි.

(අජිත්ලාල් ශාන්ත උදය)


වන්නි මැතිවරණ කොට්ඨාසයේ වවුනියාව , මන්නාරම ,මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ඡන්ද පෙට්ටි රැගෙනයාම

(මඩුකන්ද -සිතුම් චතුරංග සහ වවිනියාව රොමේෂ් මධුෂංක)


ත්‍රිකුණාමලය විපුලානන්ද මහා විද්‍යාලය ගණන් කිරීම පරිශ්‍රයේ සිට ඡන්ද මධ්‍යස්ථාන 318  සඳහා ඡන්ද පෙට්ටි පිටතකෙරුණු අයුරු.

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)


පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨ පරිශ්‍රයේ සිට දැඩි ආරක්‍ෂාව යටතේ අදාල නිලධාරීන් විසින් ඡන්ද පෙට්ටි ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කෙරෙන මධ්‍යස්ථාන වෙත රැගෙන යන ආකාරය.  

( තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි.)


ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ  දි ඡන්ද පෙට්ටි නිකුත් කිරිම සිදුකරණු අයුරු

(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)


පොල් ගොල්ලේ පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඡන්ද පෙට්ටි පත්‍රිකා නිකුත් කෙරුණ අයුරු

(ෂේන් සෙනෙවිරත්න) 


 



අදහස් (0)

ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1015 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 368 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 632 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 751 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 850 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 957 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site