IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂාව නෑ

(සුජිත් හේවාජුලිගේ)

පොලිස් ආරක්ෂාව ලබාදීම පොලිස් ප්‍රධානීන් මඟ හැරීම  හේතුවෙන් ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණ මුද්‍රණ කටයුතු ආරක්ෂක විධිවිධාන සහිතව  ඉදිරියට කරගෙන යෑම ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා 60 දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක් ඉල්ලුවත් තවමත් ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනකු පමණක් බව  රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී  කල්පනා ලියනගේ මහත්මිය පැවැසුවාය.

නිසි පොලිස් ආරක්ෂාවක් නොමැතිව  ඡන්ද පත්‍රිකා මෙතෙක්  මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සේවක වෘත්තීය සංගම් මුද්‍රණාල ප්‍රධානීන්ට  දැඩි ලෙස චෝදනා එල්ල කිරීම හේතුවෙන් එම ඡන්ද පත්‍රිකා සේවකයන් ඉදිරියේ නැවත ගණන් කර සහතික කිරීමට සිදුව ඇතැයිද  ලියනගේ මහත්මිය පැවැසුවාය.

මේ අනුව ඡන්ද පත්‍රිකා නැවත ගණන් කිරීමේ කටයුතු හෙට (16) දිනයේ සිදුවනු ඇත.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට මැදිහත් වන්නැයි රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවෙන් අද නැවතත්  ඉල්ලීමක් කළාය.



අදහස් (1)

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂාව නෑ

Aravind Monarawila Wednesday, 15 February 2023 04:46 PM

ගොබ්බයන්ට වෙච්චි දෙයින්වත් තවම මේ මිනිස්සු පාඩමක් ඉගෙන ගෙන නැහැ. ඒ නිසා පොලිස් ලොක්කාට කියන්න තියෙන්නේ. රාජකාරිය හරියට කරන්න බැරිනම් නම්බු පිටින් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කියලා. ජනතාව එකතුවෙලා කලිසම ඔලුවෙන් ගලවලා පෙන්නන්න කලින්...

:       1       17

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 484 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3194 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1242 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 543 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3529 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2628 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site