(ජයන්ත සමරකෝන්)
ඡන්ද දායකයන්ගේ ලිපින සොයාගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 458,927ක් අදාළ තැපැල් කාර්යාල වෙත ආපසු බාරදී ඇතැයිද, සිය අනන්‍යතාවය හෙළිකර ඒවා ලබාගත හැකි යැයිද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්ද පත්‍රිකා ගෙන්-ගෙට බෙදීම ඊයේ(29) අවසන් විය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,263,885ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයිද, එයින් 15,804,928ක් ඊයේ වනවිට බෙදා අවසන් යැයිද පාලක මෙහෙයුම් ගාමිණී විමලසූරිය මහතා අද(30) පැවසීය.
මෙහි ප්‍රතිශතය 99%ක් වේ.
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට
lankasri Thursday, 30 July 2020 07:20 PM
මේවා හොර ඡන්ද හැටියට වැටෙයි.
චන්දදාසSaturday, 01 August 2020 02:34 AM
මෙවා හොර ඡන්ද හැටියට වැටීමේ සම්භාවිතාව ඉතාම වැඩියි. ඒගේම මේ පත්‍රිකාවල හැඳුනුම්පත් අංකයද නැතිවෙන්න පුළුවනි. මේ නිසා නිල ඡන්ද දැනිවීම් පත්‍රිකාවේ ඡන්ද දායකයාගේ ලිපිනයද සටහන් කරනවා නම් මෙවැනි දේ නොවේවි. නිල ඡන්ද පත්‍රිකාවේ ලිපිනය ලෙසට සටහන් කරන්නේ නිවසේ අංකයත්, ගමේ නමත්, තැපැල් කාර්යාලයේ නමත් පමණක් වීමත් මෙයට බලපා තියෙනවා. මෙම අදහස නිවැරදිද යන්න දැනට නිවසේ ඇති නිලඡන්ද පත්‍රිකාව බලන කෙනෙකුට වැටහේවි තවත් දෙයක් කියන්නම වෙනවා. ඡන්ද පත්‍රිකා බෙදීම කරන නිලධාරියා විමසන්නේ එහි මුලින්ම නම තියෙන අයගේ නමයි. දැනට ඒවායේ මුලින්ම තියෙන්නේ යම්තම් වයස අවුරුදු 18 පසුකළ තවමත් පාසැල් යන දරුවෙකුගේ නමක් වෙන්න පුළුවනි. ගෙදර වැඩිහිටියෙකුගේ නම මුලට යෙදෙන ලෙසට නම් ලැයිස්තුව පරිගණකයේදී ෆිල්ටර් කර සකස්කරන්නේ නම් මෙහෙම නොවෙන්න හේතුවෙනවා. මේ නිසා මෙහිදී මැතිවරණ කාර්යාලවල නිලධාරීන් හා මැතිවරණ කොමිසම මේවාට වගකිව යුතුයි..
indika Friday, 31 July 2020 09:05 AM
ග්‍රාම සේවක සහ තැපැල් දෙපාර්තමේන්තුව වග කියන්නේ මෙම අපරාධයට... ඡන්ද අයිතිය නැති කළාට..