IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්

(සනත් ගමගේ)

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති  අතර මත ගැටුමක් ඇති වී තිබේ.

පොලිස් නිළධාරීන් ඡන්ද පොලෙන් මදක් ඈතින් සිටිය යුතු බව ජ්‍යෙෂ්ඨ ඡන්ද නිළධාරීන් පැවැසීමත් සමඟම මෙම මත ‍ගැටුම හට ගෙන ඇත.

මේ සම්බන්දයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ පොලිස් නිළධාරීන් හා ඡන්ද රාජකාරියේ යෙදි සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වරයා සමඟ ඇති වූ මත ගැටුම සම්බන්දයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරයාට දැන් වූ අතර පසුව පැවැරී ඇති වගකීම අනුව පොලිස් නිළධාරීන් රාජකාරියේ යෙදවූ බව පොලිස් අධිකාරිවරයා කිය.

 



අදහස් (3)

ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්

Premasiri Saturday, 21 September 2024 10:59 PM

ඒක ඇත්ත වෙන්න පුළුවන් සමහරක් පොලිස් නිළධාරි ඡන්ද පොල ඇතුලෙම සිටින්නත් එහි ප්‍රධානියා වගේම ඉන්නත් හරිම කැමතියි මෙහිදීත් එහෙම වෙන්න ඇති ආරක්ෂක කටයුතු කරන්න අවශ්‍ය වෙන්නෙ පිටත නිසා J.P.O එහෙම කියන්න ඇති මෙහි පොලිස් නිළධාරි IGP වගේ ඉන්න ඇති

:       0       6

Prabha Sunday, 22 September 2024 01:44 AM

⁣ඕක අනිත් පැත්ත වෙන්න බැරිද?

:       0       0

B Amarasinghe Sunday, 22 September 2024 12:54 AM

දෙගොල්ලොම වැරදි ඇති. බොහොම මිත්‍රශීලිව කරන්න ඕනෙ වැඩක් නේ. මට හිතෙන්නේ නිලධාරියාගෙ SPO වශයෙන් පලවෙනි ඡන්දෙ වෙන්න ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 17 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 1646 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 1647 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 746 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 444 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 593 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 564 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site