( පාලිත ආරියවංශ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක් විය.
ඔහු එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස සිය දේශපාලන කටයුතුවලට එක්ව ඇති අතර , ‘මයික් ‘ලකුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරයි.
වතුකරයේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සුරේෂ් මහතා හාලිඇල වත්තේදී සිය පක්ෂ කාර්යාලයක් විවෘත කරමින් හින්දු සම්ප්‍රදායට අනුව පූජාවකට සහභාගිවීය.
එහිදි ජප කළ දිය කළ හතකින් ස්ථානය කිරීමද එක් අංගයක් විය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි