IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජාඇල පොලිසියේ නතර කර තිබූ ජීප් රියක කුණුහරුප ලියලා

(ඉන්දිකා  රාමනායක)

ජාඇල පොලිස් භූමියේ නවතා තිබු   ජිප් රථයේ තැන තැන  අසභ්‍ය වැකි  ලියා  එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති   බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ජිප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජිප් රථය  සෝදා පිරිසිදු කිරීම සදහා ඊයේ  (27)   පොලිස් ගරාජයේ නවතා  ගොස් පසුව  පැමිණ බැලීමේ   එහි දොරවල් වල, බොනට්ටුවේ,දොරවල්  වල  මෙම අසභය වැකි  ලියා ඇති අයුරු දැක් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජිප් රථයේ අසභ්‍ය වැකි ලිවීමට අමතරව   සුරා අලාභහානි සිදුකර ඇත.

මෙම   පොලිස් ගරාජයට  පිටස්තර පුද්ගලයන් ඇතුලු නොවන   එම ආරංචි මාර්ග පවසයි.

මෙම ක්‍රියාව සිදුකළ  පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.



අදහස් (4)

ජාඇල පොලිසියේ නතර කර තිබූ ජීප් රියක කුණුහරුප ලියලා

සහන් Wednesday, 01 March 2023 06:52 AM

පොලිසියේ චාරය මෙසේ නම් කෙසේ නීති රකීද?

:       0       10

Gajamithuru Wednesday, 01 March 2023 07:18 AM

පොලෝසියේ තියෙන දෙයක්වත් රැකගන්න පොලෝසියට බැරිනම් සාමාන්‍ය මිනිස්සු ගැන බලන්න කෙනෙක් කොහෙන් සොයන්නද කියලා තේරුම් ගන්න බැහැ .දැන් ඉතින් පොලෝසිය නොකියා පොලොස් - සිය කියලා හරි Pol-Ice කියන්න වෙනවා .ඇත්තටම සාර්ජන් උන්නැහේ ඕකට කාවද සැක කියලා කියන්න .එහෙම කලොත් පරීක්ෂණයක් කරන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ගැන තියෙන ක්‍රමය ඔහේලටත් වලංගු නිසා සැකකරු වෙක් නැත්නම් ඔහේව අත් අඩංගුවට ගන්න වෙනවා

:       0       6

චන්දන Wednesday, 01 March 2023 07:23 AM

පොලිසිය එතරම් පහත් තත්ත්වය ට වැටිලා . අපේ වාහන ආරක්ෂාව ගැන කාට කියන්න ද.

:       0       8

Bamunuarachchi Wednesday, 01 March 2023 08:03 AM

කියලා කියලා බැරි තැන ලියන්න ඇති. කටින් කිව්වොත් එක්කෙනාටනේ සියලු දෙනාටම දැන ගන්න ඔන්න ලිව්වා

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 91 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 261 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 70 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 978 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 6486 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5463 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 276 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1708 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site