( ප්‍රසංග පෙරේරා සහ ඇන්ටන් ජයසූරිය)
දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකුට ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු පිහියකින් ඇණ ඝාතනය කර ඇත.
ඉකුත් ඉරුදින අළුයම් කාලයේ දී මෙම මිනී මැරිම සිදුව ඇත.
මෙලෙස මරණයට පත්ව පමුණුගම පදිංචි බී.කේ.ෂෙනිත් දුලාජ් චතුරංග (29) නැමැති විවාහක එක් දරු පියෙකි.
චතුරංගට පිහියෙන් ඇන්නැයි කියන ශ්‍රී ලංකාකයා එරට පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාඇළ තරුණයකු කොරියාවේ දී පිහි පහරින් මරුට
සුපුන් - Japan Wednesday, 06 December 2023 02:03 PM
පිටරටකදී ලංකාවේ අය ආශ්‍රය කරන්න එපා. පුළුවන් තරම් මග අරින්න. කෙටියෙන්ම එච්චරයි. හොඳ මිනිහෙක්, දෙන්නෙක් ඉන්න පුළුවන් බොහොම කලාතුරකින්...!
SilvaWednesday, 06 December 2023 03:12 PM
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්තක්...!
ajith Wednesday, 06 December 2023 05:34 PM
බලු නගුටේ ඇදය වුණු පුරුකේ දැම්මත් අරින්න බැරුවා වගේ..., අපේ අයගේ ගති කොහේගියත් වෙනස් වෙන්නේ නැහැ...!
don Wednesday, 06 December 2023 06:26 PM
ඔබට අත්‍යාවශ්‍යම නම් පමණක් පිටරටකදී ලාංකිකයෝ සමග අසුරට යන්න... නැතිනම් විනෝදෙට ආතල් එකට සෙට් වෙන්න ගියොත් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. ඔබ හැම විටම එම රටට ආවේ මොනවටද කියා කල්පනාවෙන් ඉන්න.