IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය

 



අදහස් (10)

ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට

Nissanka Sunday, 26 February 2023 05:49 PM

අනුර දිසානායක රටේ එකම බලාපොරොත්තුව...!

:       55       64

ranjanaSunday, 26 February 2023 08:30 PM

මහ පාරේ, රෝහලේ නැත්නම් පෙට්ටියේ...අනුර කුමාර ගේ බලාපොරොත්තුව​..

:       1       2

BamunuarachchiMonday, 27 February 2023 07:56 PM

ගුටි කන්න වෙයි කියා දැනගත්තාම මහා ජෙප්පෝ මෝඩ හැත්ත ඉදිරියට දාලා උන් පස්සෙන් යනවා. 1989 2022 හැංගිලා හිටියේ, අදත් උද්ගෝෂණ වලදී හැංගිලා. කෝ සටන් වල ඉදිරියට එනවාද? ඔවුන් දන්නවා බිලි බෝයිස්ලා ඕනෑතරම් ඉන්න බව.

:       0       0

මැක්ස් Sunday, 26 February 2023 06:00 PM

"එහි ප්‍රකාශකයෙක්" පැවසුවා නම් ඉතින් ඇත්තම ඇත්ත වෙන්න ඇති..! කොහොම වුණත් ජනාධිපති තනතුරේ ඉන්නේ නම් දැන් ජවිපෙටම හරියන පුද්ගලයා...! 

:       27       26

Rata Perata Sunday, 26 February 2023 06:20 PM

ආණ්ඩුව සජබයට නම් වැඩි කරදරයක් නැතිව උද්ඝෝෂණ තියන්න දුන්නා නේද?

:       15       40

අරන්ද මොනරවිල Sunday, 26 February 2023 07:25 PM

මහබැංකු හොරා ඇතුළු දූෂිත අපරාධ කල්ලිය පන්නා දමනතුරු අරගල කළයුතුමයි.

:       29       38

චන්දන Sunday, 26 February 2023 08:55 PM

රනිල් මේ කරන වැඩ වලින් ජවිපෙ ගොඩ තව තවත් වැඩි වෙනව. ඉක්මනින් මැතිවරණය තිබීම රනිල් ට හොඳයි .

:       1       2

විජිත් Sunday, 26 February 2023 09:29 PM

රට වෙනුවෙන් රුධිරය හෙලු ඔබලා රටේ වීරයින් එඩිතර මිනිස්සුනේ , එඩිතර ගැහැනුන්නේ, !!! මගේ මේ මල් කලඹත් පිළිගන්න !!! ඔබේ ලේ සෙලවූ ඒ පවුකාර මෝඩයින් දවසක පසුතැවෙනු ඇත.අද නිරායුධ ඔබ වෙත හැරවූ ඔවුන්ගේ ඒ අවිය හෙට හෝ අනිද්දා දවසක මිනීමරු ,උමතු පාලකයින් වෙත එල්ලකරනු ඇත.ඉතිහාසයේ ඔනෑ තරම් මෙවැනි සිදුවීම් සිදුවී ඇත. උමතු පාලකයින් විසින් සදාකාලිකව ජයගත් සටනක් එදා මෙදා ලෝක ඉතිහාස කතාවේ කොහෙවත් ලියවිලා තිබෙනවා මමනම් අසා නැත.පාලිත ජනතාව එහෙමත් නැතිනම් පීඩිතයා අවසානයේ ජයගෙන, දියුණුව කරා පියමැන්න රටවල් තමයි අද ලෝකයේ සංවර්ධනයවූ රටවල් කියා හඳුන්වන්නේ.එදා ඒ රටවල ජනතාව, අද අපේ රටවෙනුවෙන් ලේ හෙලු ඔබලා වගේම වීරයින් මිනිස්සුනේ.නුඹලා ඇත්තම විරුවන් !!!

:       2       1

සෙනෙවිරත්න Sunday, 26 February 2023 10:27 PM

මැක්ස් උන්නැහැ කියන රනිල් මර්දනයට සුදුසු උනාට රටේ පාලකයෙක් හැටියට අසමත් නේද? එහෙම නායකයො කුමටද?

:       1       0

Jayasinghe Monday, 27 February 2023 10:41 AM

මොනවා කලත් ජය එන්.පී.පී රනිල් පන්නමු

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 215 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 381 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3151 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 493 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2376 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 504 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site