(ඉන්දිකා රාමනායක,මුදිතා දයානන්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.
මැතිවරණය කල් දැමීමට විරෝධය පළ පළ කරමින් ජාතික ජන බලවේගය ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබූ අතර මද වේලාවක දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.
මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාජබ විරෝධයේදී තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට
mewan Monday, 27 February 2023 03:35 PM
රනිල් බලන්න යන්න.
NissanakaMonday, 27 February 2023 04:41 PM
තවත් 88 89 ගැන කියකිය ජවිපෙටම දොස් පවරපල්ලා. දැන් තේරෙනවා නේද ආණ්ඩුවේ මර්දනය...!
පියසේන Monday, 27 February 2023 05:29 PM
අනේ බූරුවො මුන්ලා තමයි 88/89 කාලයේ මිනිස්සු මරන්න හවුල් වුන එවුන් .උන්ට දිට්ඨ දම්ම වේදනීය කර්මය ඵලදීමක් වෙලා තියෙන්නෙ දැන් උගේ පවුලේ එවුන් අත් දැකීමක් ලබාවි තමුගෙ එකා කරපුදේ නිසා එකල අසරණ වෙච්චි පවුල් මොන දුකක් විදින්න ඇතිද කියලා
BamunuarachchiMonday, 27 February 2023 06:48 PM
1989,2022 ජෙප්පන්ගේ වැඩවල ප්‍රතිඵල තමයි මේ. ඔය ජේවීපී නායකයෝ 1989 2022 හැංගිලා හිටියේ.., අදත් උද්ඝෝෂණ වලදී හැංගිලා. කෝ සටන්වල ඉදිරියට එනවද? ඔවුන් දන්නවා බිලි බෝයිස්ලා ඕනෑතරම් ඉන්න බව...
සමන් Monday, 27 February 2023 08:30 PM
නිස්සංක ,රනිල් කරන වැරදි වලින් 88-89 ජ.වි.පෙ කරපු මිනීමැරුම් වහන්න බැහැ. ජ.වි.පෙ කොහොමත් මිනීමරුවොමයි.
KumaraMonday, 27 February 2023 04:45 PM
මේ ඝාතනයට වන්දි ගෙවන්න බලාගෙන ඉන්න රනිල්...
BamunuarachchiMonday, 27 February 2023 06:56 PM
අහවල් මගුලකටද රනිල් වන්දි ගෙවන්නේ... මොකෝ පොලිසිය ජෙප්පන් වගේ ගෙදරට ඇවිත් වෙඩි තිබ්බාද? නැහැනේ නේද? රනිල් තහවුරු කළේ සාමකාමී ජනතාවගේ ආරක්ෂාව... හිටගන්න පණනැති අය උද්ඝෝෂණවලට එනවා. වතුර ටිකක් ඇල්ලුවාම දියවෙලා යනවා. දැන් පලස්තීන කාරයින් වගේ මිනිය කරේ තියාගෙන රට වටේ යාවි. මේ ඡන්දයෙන් රටටවත්, අපිටවත් ප්‍රයෝජනයක් නැති නිසා ඡන්දේ තියනවාට අපි විරුද්ධයි. කාගේවත් ජනතා බලය බලන්න අපිට ණය වෙන්න බැහැ. ඒ සල්ලිවලින් බෙහෙත්, හාල්, සීනි, පිටි, බිත්තර ගෙන්වන්න...
Buddika Monday, 27 February 2023 03:40 PM
ඉතාම කණගාටුදායක සිද්ධියක්... නිවන් සුවය ලැබේවා..! දැන් ඉතින් ජජබය එක්ක එකට අවුරුදු ගාණක් යනකන් අලෙවි කළ හැකි දෙයක් මේක...
SanathMonday, 27 February 2023 04:39 PM
සජබෙ විරෝධතාවයට එක විදිහකටත්, ජාතික ජන බලවේගයේ විරෝධතාවට තවත් විදිහකටත් ප්‍රතිචාර දක්වන්න පොලිසියට අණ කළේ කවුද? ජනපීඩක ආණ්ඩුවේ සැබෑසතුරා ජාජබලය බව තේරුම් අරන් තියෙනවා ඔබලා...
Bandara Monday, 27 February 2023 03:54 PM
බස් වලින් සෙනඟ අදිනවා කියන එකට හොඳම සාක්‍ෂිය.
VajiraMonday, 27 February 2023 04:44 PM
නැතුව බර කරත්තෙන් එන්න කියලද කියන්නේ...? මේ මිනිස්සු ආවේ සාමකාමී විරෝධතාවයකට. ගල් කැටයක්වත් අතේ නැතුව..!.
ධනුෂ්ක Monday, 27 February 2023 07:37 PM
මාලිමාවට විරුද්ධ මිනිස්සුන්ගෙ මොලේ තරම මැනගන්න හොඳ කමෙන්ට් එකක්. මේ මනුස්සයා හිතන්නේ මේ වගේ විරෝධතාවලට ටවුන්හොල් එක, පැත්තේ පදිංචි මිනිස්සු විතරක් පයින් එනවා කියලා
ගනේගොඩ Monday, 27 February 2023 03:57 PM
මේ හේතුව නිසා පමණක්ම, රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් ඉදිරිපත් කළයුතුයි...!!!
ThilinaMonday, 27 February 2023 04:47 PM
මේ අය මේ විදිහට අනුර කුමාර මහත්තයාවත් මරලා දාන්න බැරි නෑ. මිනීමරු ආණ්ඩුව...
දාස Monday, 27 February 2023 03:57 PM
මේ රනිල්ගේ පලමු බිල්ලයි, ඉදිරියට මෙවන් බිලි කීයක් නම් ගනීවිද යන්න කිවහැක්කේ කාටද? මෙහි ඉක්මන් අවසානයක් අප දැකිය යුතුයි...
චන්දන Monday, 27 February 2023 04:00 PM
සාමාන්‍ය කඳුළුගෑස් වලින් මිනිස්සු මැරෙන්න විදියක් නැහැ. මේ කඳුළු ගෑස් වර්ගය නීති විරෝධීද කියලා බැලිය යුතුයි... මිනිස්සුන්ට ඇති උද්ඝෝෂණ සහ විරෝධය පෑමේ අයිතිය විනාශ කරන්න දෙන්න බැහැ. ඒ වගේම කඳුළු ගෑස් ගහලා පලවා හරින්න තරම් දෙයක් ඊයේ වුණාද කියලා සැකයි.
podiaarachchi Monday, 27 February 2023 04:01 PM
සියළු සාක්ෂි ප්‍රවේෂමෙන් ආරක්ෂා කරගන්න...!
සමන් Monday, 27 February 2023 04:08 PM
ජා.ජ.බලවේගෙට අවුරැද්දක් රසකරකර තලුමරන්න හොද කට්ටක්. නාකින්ට පාපාර්ලිමේන්තුවෙන් යන්න කිය කිය මේ හැටේපොර මොන මගුලක් කරනවද.
Hafeel Monday, 27 February 2023 04:16 PM
රනිල් සුපුරුදු පරිදි ඔහුගේ වැඩේ පටන්ගත්තා. ගෞටාබයටත් වඩා ඉතිහාසයේ අමතක නොවන ඉරණමකට තමයි රනිල් නොබෝ දිනකින් වැටෙන්නේ.
ජවය Monday, 27 February 2023 04:21 PM
ඔන්න තරුණ ජවය.
BamunuarachchiMonday, 27 February 2023 06:58 PM
මොකද පොලිසිය ජෙප්පන් වගේ ගෙදරට ඇවිත් වෙඩි තිබ්බාද? නැහැනේ නේද? රනිල් තහවුරු කලේ සාමකාමී ජනතාවගේ ආරක්ෂාව. හිටගන්න පණ නැති අය උද්ඝෝෂණවලට එනවා. වතුර ටිකක් ඇල්ලුවාම දියවෙලා යනවා.
සත්ත්‍යා Monday, 27 February 2023 04:23 PM
අමානුෂික ලෙස උද්ගෝෂණය මැඩලීමට .. නියෝග කල සෑම පුද්ගලයෙක්ම උසාවියට ඉදිරිපත් කළ යුතුය ! මෙය ජාත්‍යන්තරය ඉදිරියේ සිදුවිය යුතුය !
kanchana Monday, 27 February 2023 04:36 PM
රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් විරුවාණෙනි, ඔබට නිවන් සුව පතමි. මේ අපරාධය කළ "ශ්‍රී ලංකා පොලිසිය" නම් ලෝකයේ ඇති දරුණුම මන්ද මානසික රෝගීන් වෙසෙන ගුබ්බෑයමට ශාප වේවා !!! ශ්‍රී ලංකා පොලිසියේ සිටින සියලුම වධකයින්ට නැති ලෙඩ ඇතිවී වැනසේවා...! ඔවුන්ගේ පවුල් පිටින්ම නැතිවේවා !!! මේ අපරාධය කිරීමට පොලිසිය උසිගන්වපු අශීලාචාර පාලකයාට ශාපවේවා !!! ශාපවේවා !!! ශාපවේවා !!!
සුදත් Monday, 27 February 2023 04:43 PM
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මරපු එක බැලැන්ස් වුණා. පොහොට්ටුව එකටඑක ගත්තා...
දාසMonday, 27 February 2023 05:42 PM
සුදත් ඔබ නගන චෝදනාව කොතරම් අසත්‍යද , අමරකීර්ති උන්නැහෙගෙ මරනය සිදුකලේ ජ වි පෙ කියල කොහේවත් කියවුනේ නෑ , ඒ එක්කම 2022 මැයි 9 සිදුවු භීෂනයට ජ වි පෙ වගකිව යුතුයි කියල පොහොට්ටුවෙ සෑම මන්ත්‍රි කෙනෙක්ම මුලු පාර්ලිමේන්තුවම දෙවනක් කලා , ඒත් වගකීම ඔවුන්ට බැරිවුනා ජ වි පෙ මත පටවන්න , එයයි තිත්ත වුනත් ඇත්ත
sampath Monday, 27 February 2023 05:36 PM
මේ බස් වලින් මිනිස්සු ගේන්න කරන වියදම් වලින් රෝහල් වලට බෙහෙත් ටිකක් අරන් දුන්නා නම් චන්ද අඩු වෙනවද
PODDA Monday, 27 February 2023 07:36 PM
තමන්ගෙ එකෙක් මැරුන තමා වෙදනාව. මෙ මිනිහ මැරුවෙ නෑ මැරුන. 71 88/89 නිරායුධ අහින්සක මිනිස්සු ම්ලේඡච විඩියට ජෙප්පො මැරුව. ඒ පවුල්වල මිනිස්සු තවමත් උන්ගෙ දරුවන්ටත් සාප කරනව.
Ankle Monday, 27 February 2023 09:18 PM
නාකි මයිනෙක් නේ කිව්වෙ කොහොම ද
Rohana Monday, 27 February 2023 10:00 PM
රනිල්ගේ පලමු බිල්ල
සෙනරත් Tuesday, 28 February 2023 06:41 AM
අනුර කුමාර කියන බොරදියේ මාලුබාලා බලය ලබාගන්න හදන පාහරයට ඕනා උනේ කවුරුහරි මිනිස් බිල්ලක් දෙන්න.පවු අසරණ මිනිස්සුන්ගෙ මොල හෝදලා එක්ක ඇවිත් බිලිදෙනවා.
Sunil Tuesday, 28 February 2023 10:36 AM
එහෙනම් පිනාධිපති ඔහුගේ මර්ධනය මිනී මැරුමක් දක්වා වර්ධනය කරා
ගනේගොඩ Tuesday, 28 February 2023 02:14 PM
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක් එල්ලා දැමීමට තීරණය උනෙත් , දේශපාලන මිනී මැරුමක් නිසා බව අමතක නොකරන්න !
ANURA ROME Tuesday, 28 February 2023 02:14 PM
කාංචන නමැති මේ කාලකන්නියාගේ කතාව කොහොමද .වෛරය,ක්‍රෝධය උඩුදුවලා. මුගේ කතාව ජාතියටම සාපයක්. සමාජයෙන් තුරන් විය යුත්තේ මේ වගේ අවජාතකයෝ තමයි
chinthanaTuesday, 28 February 2023 02:25 PM
නුඹ වගේ අසික්කිත2 පාස් , මෝඩ, ටකරම් බයියෝ ලෝකයටම ශාපයක් !!!
samaadi Tuesday, 28 February 2023 02:16 PM
දේශපාලන මිනීමැරුම් අත්හිටවනු ! ! !
BamunuarachchiThursday, 02 March 2023 03:50 PM
මේවා මිනී මැරුම් නොවෙයි සිය දිවි හානිකර ගැනීම්