IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් අනුමැතියට

(අංජුල මහික වීරරත්න)

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ දී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද මෙම  කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදෙනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් වූ බවයි. 

 රජයන් කිහිපයක් උත්සාහ කළත් නිමකර ගැනීමට නොහැකි වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය වත්මන් රජය බලයට පත්වී වසරක් තුළ නිමකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බව කී අමාත්‍යවරයා  ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයට තම කෘතඥතාව පිරිනමන බවද  කීවේය.

කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තිරසර හරිත කලාපයක් බවට පත් කිරීමේ රජයේ උත්සාහයට කෘෂිකර්ම ප්‍රතිපත්තිය හරහා රටේම ජනතාව සම්බන්ධ කර ගත හැකි බවයි.



අදහස් (4)

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් අනුමැතියට

Ketipearachchi Tuesday, 05 October 2021 01:43 PM

මහින්දානන්ද කෙරුවොත් සුපිරි වැඩක්. රටට ජනතාවට හිතවත් අවංක කෙනෙක්

:       1       1

fairoos Tuesday, 05 October 2021 02:03 PM

අවුරුදු දෙකට කරපු එක හොඳ වැඩක් පෙන්නන්න බලන්න.. නිකන් කයිවාරු විතරයි..

:       2       1

BamunuarachchiWednesday, 06 October 2021 03:31 PM

කොරෝනා වලින් බේරාගත්ත එක, හරක් මස් කඩකාරයෝ කෘෂිකර්මය කා දමන එක නැවැත්වීම, මේ රටේ ෂරියා නීති හදන්න ආපු ගොයියන් ෂරියා නීති යටතේම කුඩු කිරීම... කියන්න තව තිබෙනවා...

:       0       0

ගොවිරාළ Tuesday, 05 October 2021 08:05 PM

ආණ්ඩුවෙන් ආණ්ඩුවට එක එක ප්‍රතිපත්ති. ඇමතිය මාරුවෙද්දි තවත් ප්‍රතිපත්ති. හැමදේම රටින් ගේන්න මොකටද ප්‍රතිපත්ති.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1985 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1408 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 108 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3033 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 767 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1521 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 308 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1738 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site