IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජාතික නිදහස් සැමරුමට ජනතාවගේ උනන්දුව අඩුයි

(යොහාන් භාසුර)

මෙවර 75 වැනි ජාතික නිදහස් සැමරුම සඳහා ජනතාවගේ එතරම් උනන්දුවක් නොමැති බවක් පෙණෙන බව නිදහස් සමරුව ආශ්‍රිත භාණ්ඩල අළෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.

ජාතික කොඩි අළෙවි කරන වෙළෙදුන් පවසන්නේ කොඩි අළෙවිය පෙර වසරවලට සාපේක්‍ෂව විශාල ලෙස පහත වැටී ඇති බවය.

(ඡායාරූප: ප්‍රදීප් පතිරණ



අදහස් (6)

ජාතික නිදහස් සැමරුමට ජනතාවගේ උනන්දුව අඩුයි

Sisira Friday, 27 January 2023 02:49 PM

නිදහසක් නැතුව මොනවා සමරන්නද?

:       1       26

sharm warn Friday, 27 January 2023 02:51 PM

සමරන්න තරම් නිදහසක් අපිට නැහැ කියලා මේ රටේ ඉන්න ජනතාව තේරුම් ගත්තා නම් ඒක පට්ට වටිනවා. එක එක අය කියන පලියට.... වලිගෙ නටවලා එන එකද නිදහස කියන්නේ..? 

:       1       24

Bandara Friday, 27 January 2023 03:12 PM

පොතේ ගුරාලාට තේරුම් ගන්න බැරි වුණාට නිදහස් සැමරුම තුළින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ලංකාවේ පතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා මෙය ඉතා වැදගත්. සංචාරක ව්‍යාපාරය නිතර ආයතන විශාල උත්සාහයක් දරනවා ලංකාව දැන් සංචාරයට සුදුසු රටක් බව ලෝකෙට කියන්න. වියදමට වැඩි වටිනාකමක් රටට ගලා එනවා නම් වියදම් කළයුතු වෙනවා... කාලෙකට පස්සේ සංචාරක ව්‍යාපාරය ඔලුව උස්සලා එනකොට එකෙන් රැකෙන අය විදියට රට සාමාන්‍යයි කියලා ලෝකෙට කියන්න ඕනෑ. මේ එන ඩොලර් ටිකෙනුයි මේ විදියටත් මිනිස්සු රැකිලා ඉන්නේ.... මේ මොහොතේ රට පහළ දාන්න නෙවෙයි, උස්සන්නයි හැමෝම එකතු වෙන්න ඕනෑ.

:       16       2

ජගත් ලියනගේ Friday, 27 January 2023 05:19 PM

අපි නම් මෙදා පාර දාන්නේ කළු කොඩිය.

:       2       9

විජිත් Friday, 27 January 2023 06:28 PM

ජීවත් වෙන්න නිදහසක් නැති රටක නිදහසක් කොයින්ද...?

:       0       0

Sas Friday, 27 January 2023 07:26 PM

රටේ ආර්ථිකය විනාශ වී මිනිසුන් ගේ ආර්ථික නිදහස නැතිවී ඇත. රජයේ දුර්දාන්ත වැඩ වලින් මිනිසුන් ගේ දේශපාලන හා සමාජ නිදහස ද නැතිවී ඇත. ඵවැනි තත්ත්වයක් යටතේ නිදහස් උත්සව වලින් ඇති ඵලය කුමක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 39 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 247 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 101 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1035 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1203 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 615 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site